ගමකට එකක් වගේ ඉන්නව බන්
ඉස්සර ඇගිලි සලකුණ ඔයවගේ සීන් එකක් ගිහින් මරාගත්ත එකක් කතවක් ගියා
අපේ තාත්ත ග්රමසේවක කෙනෙක් එතකොට අම්ම එක්ක තාත්තා කියනව ඇහුනා
තාත්තගේ බල ප්‍රදේශයේ ඔහොම ඉන්න කපල් එකක් ගැන
අක්කයි මල්ලියි උන්ට අවුරුදු 40-50 ටත් කිට්ටුලු
බදින්න හරිහමන් අය හම්බවෙලා නැතුව දෙන්නම ගෙදෙට්ටම...