1. A

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    Huuuuuuuuuuu
  2. A

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    ඕකට තනි වචනය = අලිට්ටුව ඕකට තනි වචනය = අලිට්ටුව copy right goes to meka mulin kiwwa kena ------ Post added on 1674320078
  3. A

    එළකිරි ඡන්ද විමසීම

    අපි නම් අලිට්ටුවට
  4. A

    එළකිරි ඡන්ද විමසීම

    3(Mar)-9 බෑ මහින්ද සට අපලයි රනිල් සට අපලයි😨
  5. A

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    69 මාර්.තු 9 Permanentම ගැලවෙයිද
  6. A

    Lap එකේ අවුලක්...Power button

    mokut wen na light giyama balanna bari una ------ Post added on 1674314910
  7. A

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    9 Mahindha mathiyata apalai webas karanna barida?
  8. A

    MARCH 09 🔴 BREAKING NEWS 🔥

    කොහොමද බන් මේකටත් හරියටම 9 ඉලක්කමේ දවසක් සෙට් උනෙ..රනිල්ටත් 9 අගුනයි මහින්දටත් අගුනයි?????
  9. A

    Lap එකේ අවුලක්...Power button

    බැටරියෙ චාර්ජ් 70% ට වැඩිය තියෙනවා .එත් off කරල On කරනකොට චාජර් කනෙක්ට් වෙලා නොතිබ්බෝත් power button ප්‍රෙස්කලාට් On වෙන් නෑ..චාජර් ජැක් එක ගහල ප්‍රෙස් කරහම on වෙනවා....
  10. A

    කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්

    ජනාදිපතිතුමා විධායක බලතල තියෙන් පැත්තකට වෙලා පාර්ලිමෙන්තුවට වෙනම යන්න නොදී අද පාර් ලිමේන්තුවෙ බලෙන් රැස්වීමක් තියෝල බලෙන් හෙටම චන්ද කල්දාන පනතක් වෙන නමකින් දානවලු නේත :lol: රාජ්යනායකයත් රනිල් පාර් ලිමේතුවෙත් ලොක්ක රනිල්..අනික් එවුන්ට නෝ සෙල්ලම්
  11. A

    Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

    මේකට සර් වාංග ද Urologist කෙනෙක්ද චැනෙල් කරන්න ඕන..කව්ඩ නවලෝකෙ...නොරිස් කැනල් ආසිරිවගෙ ඉන්නෙ
  12. A

    තවත් ටික්ටොක් කෑල්ලක් ලීක් කරගෙන නේද 🤭🤭

    Pissuda ban Lankawe kello hena lajjai bayai Tik tok walin aga pennanne na. Indian wennathi
  13. A

    අන්න නාමල් ලයිව් ඇවිත් නානවා හොදම එකෙන්

    අරූ කියනව රොකට් එක ගූගල් කරාම යවපු රොකට්ටෙකේ positionඑක එනවලු...මමනම් ගූගල් කරාම ආවෙ මහින්ද පතිරනගෙ කකුල්දෙක මැද්දෑවෙ කියල
  14. A

    මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

    Meke ewunta barida Kirigawaya lakunen paksheyak register karanna??
  15. A

    Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

    badey Gal tiyenakota kohomada ban Testicle ridenne???
  16. A

    Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

    Kawda ban hoda Dr Nawalok OR Asiri ??
  17. A

    පාස්කු වින්දිතයන්ට වන්දි

    කෝ එවකට හිටපු අගමැති රනිල් වගකීම් පැහැර ඇරියට මිලියන් 100ක් අර අහින්සකයන්ට ගෙවන්නම ඕනෑ..නීතියෙ හිල තිබ්බට කමක් නෑ ඔයා ගෙවන්න රනිල් :lol:
  18. A

    යුගයේ මහ කපටියා රනිල් පාස්කු නඩුවෙන් ගැලවුන හැටි.

    රනිල් ලොක්ක ජනාධිපති මුක්තිය පාවිචි කරල නඩුවෙන් නව කපාගත්තම... මෛත්‍රිට හිටපු අගමැති රනිල්ටත් එක්ක මිලියන් 100ක් ගෙවන්න උනාම ... ඊයෙ පිහිටවපු හෙලිකොප්පර පක්ශෙ අද තත්වෙ... :lol: :lol: :lol: Huuuuuuuuuu :lol: :lol: :lol: :lol: :lol:
  19. A

    හෙලිකොප්ටර් 😆😆

    රනිල් ලොක්ක ජනාධිපති මුක්තිය පාවිචි කරල නඩුවෙන් නව කපාගත්තම... මෛත්‍රිට හිටපු අගමැති රනිල්ටත් එක්ක මිලියන් 100ක් ගෙවන්න උනාම ... ඊයෙ පිහිටවපු හෙලිකොප්පර පක්ශෙ අද තත්වෙ... :lol: :lol: :lol: Huuuuuuuuuu :lol::lol::lol: ------ Post added on 1673535430

    No contents