Lap එකේ අවුලක්...Power button

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    බැටරියෙ චාර්ජ් 70% ට වැඩිය තියෙනවා .එත් off කරල On කරනකොට චාජර් කනෙක්ට් වෙලා නොතිබ්බෝත් power button ප්‍රෙස්කලාට් On වෙන් නෑ..චාජර් ජැක් එක ගහල ප්‍රෙස් කරහම on වෙනවා....
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    ඔන් කරල තියන වෙලාවට චාජර් එක ගැලෙව්වොත් මොකද වෙන්නෙ
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    ඔන් කරල තියන වෙලාවට චාජර් එක ගැලෙව්වොත් මොකද වෙන්නෙ
    mokut wen na

    කරන්ට් ගිය වෙලාවට බැට්‍රියෙන් රන් වෙනවද?,චාජර් එක ගහල පවර් එක දුන්නෙ නැතත් වැඩ කරනවද?
    light giyama balanna bari una
    ------ Post added on Jan 21, 2023 at 8:58 PM