මචන් උබේ බබාගේ වයස කීයද?
බබාලට සිංහල හෝඩිය උගන්වන පිංචි ඩිවිඩි එක තියෙනවා.. ඔරිජිනල් ඩිවිඩි එක 1500යි :shocked:
මම ඒක ක්‍රැක් කරා.. අප්ලෝඩ් කරන්නනම් පුලූවන්.. ඒත් මේක එලකිරියෙන් පිට ගියොත් ලොකු කේස් එකක් වෙයි..
UxbpfkaMxtE
මේ තියෙන්නේ ඒකේ යුටියුබ් ඇඩ් එක.. :yes::yes::yes: