හොරෙන් අන්තර්ජාලයට දාපු සිංහල චිත්‍රපට බලා හමාරයි
2016-08-2201044
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හෝ නිෂ්පාදකයින්ගේ නිසි අවසරයකින් තොරව අන්තර්ජාලයට චිත්‍රපට මුදාහැරීම කලක පටන් සිදුවන්නක්. විශේෂයෙන්ම, අදාල චිත්‍රපට සිනමාහල්වල ප්‍රදර්ශනය වන සමයන්හිදීම මෙම තත්ත්වය උදාවීම චිත්‍රපට නිෂ්පාදකයින්ට සහ...