ලොල්ම තමයි මචන්.. මම දවසට කි.මි 200ට එහා ගිහින් තියෙනවා කවදාවත් මහන්සි දැනිලා නෑ.. උබ ඉතින් ඉන්ටකූලර් ප්‍රාඩෝ, ලක්ෂ 30,40 යාරිස්, වගේ ජපන් මොඩ්ල් එක්ක ඒවා කම්පෙයාර් නොකර හැච් බැක් ඇල්ටෝ,විට්ස්,ක්විඩ් වගේ ඒ ප්‍රයිස් රේන්ජ් වල ඒවා එක්ක කම්පෙයාර් කරපන්.. හැච් බැක් ෆුල්ම සේෆ්ටි රේටින්ග්ස් තියෙන්නෙත්...