1. dragon-fighter

    Exclusive For Elakirians..

    බහු භාර්‍යා 27ක් ඩවුන්ලෝඩ් කරගෙන :shocked: පිස්සු ඩබල් 21 :yes: සිකුරු හතේ 17 :) සුරිය අරණ,පාර්ලිමන්ට් ජෝක් 14 :rolleyes: හදයා 4 :oo:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    :D බලපන්කෝ අපිත් ඔන්ලයින්ම බාගත්ත ෆිල්ම් ආයේ අපිටම අප්ලෝඩ් කරන්න වෙලා :P
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    මමත් ඔන්ලයින් සර්ච් කරා ඔය සමහර ෆිල්ම්.. ගොඩක් ඒවා අයින් කරලා... මාළුවා ලබන මාසේ අප්ලෝඩ් කරන්නම්.. නම වෙනස් කරලා අප්ලෝඩ් කරාම කේස් යනවා අඩුයි :rolleyes:;)
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    ela එල වෙල්කම්:)
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    241.අතුල අධිකාරි - ඊමේල් කවිකාරි සම්පුර්ණ ඇල්බමය :rolleyes::yes::yes::yes::cool: http://www.mediafire.com/download/3buk3hh73al1z3i/Athula_Adikari_E_Mail_Kavikariya.rar
  6. dragon-fighter

    SINHALA MOVIES

    හදයා ෆිල්ම් එක අප්ලෝඩ් කරා :yes::yes: http://www.elakiri.com/forum/showthread.php?p=20573697&posted=1#post20573697
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    තියෙනවා දැන් දෙන්නම් :cool:
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    ටයිටස් තොටවත්තයන්ගේ ළමා ච්ත්‍රපටය "හදයා" :love::love::love::cool::shocked: https://openload.co/f/Vn5QTyxwyOc/Ha-Da-Ya.mp4 *** එලකිරියන්ස්ලාට පමණයි.. වටේ බෙදා හසුනොවන්න :rolleyes:
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    යකඩ පිහාටු තියෙනවා සිඩි එක ඩැමේජ් වෙලා රිප් කරන්න බෑ.. මීහරකානම් නෑ බන් :rolleyes::D
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    තව ටිකක් තියෙනව මචන් :)
  11. dragon-fighter

    Cool Google Search Tips :)

    ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා ලේසියෙන් හොයා ගන්න ඕනනම් සර්ච් කරන දෙයට ඉදිරියෙන් 94fbr කියලා ටයිප් කරන්න :yes::yes::cool: EX: 94fbr IDM 6.25
  12. dragon-fighter

    Dialog 699 or Perday 9/= Packages

    5000 පැකේජ් එක අරන් ඕන දවසක තව 5000ක් රිලෝඩ් කරලා 3,6,9 පැකේජ් වලට මාරුවෙන්නත් පුළුවන්.. තව ටික දවසක් ඉවසුවොත් වඩා හොදයි.. අළුත් සැටලයිට් කම්පැණියක් බහිනවා ලගදිම සන් කියලා ආරන්චිය.. ගොඩක් අඩුවට චාර්ජ් කරනවලූ
  13. dragon-fighter

    Dialog 699 or Perday 9/= Packages

    10000 තමයි ඩිස්කවුන්ට් නෑ.. 699 ගන්න එපා වැට් එක්ක 1000ට කිට්ටු වෙනවා.. වෙනම චැනල් එකක් ඇක්ටිව් කරත් 150ක් වගේ මාසෙට චාජ් වෙනවා.. 3 පැකේජ් එක අරන් කැමති චැනල්ස් වෙනම ගන්න ඒක ලාබයි. ඒ නැතත් 9 පැකේජ් එක මාසෙටම යන්නේ 350ක් වගේ තමයි
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    තව ලමාගායකයින් ගේ පීස් තියෙනව බන් ඕනනම් දෙන්නම්.. හිමාෂගේම දෙකක් ඇති..
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    :shocked::shocked::rolleyes: බය කරන්න එපා යකෝ :D කලින් දුන්න ඒවාවල පෝස්ට් එකේ ලින්ක් එකක්වත් දාපන් මචන්.. නැත්නම් අපරාදේ මගේ ඩේටා :( :rolleyes:
  16. dragon-fighter

    TV help--01

    හිටපු ගමන් වැඩ.. සිංදු දානවා විතරයි ප්‍රෝගෑම් නෑ..
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    අවුලක් නෑ මචන් :D දැන්නම් කොමන්ට් ටිකක් වැටෙනවා ෆිල්ම් දාන්න ගත්තට පස්සේ :P
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    :shocked::shocked::shocked: ඕවනම් පුතෝ ලබන මාසේ තමයි.. බොර දිය පොකුණනම් නෑ
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    ඒක නම් නෑ මචන් :(

    No contents