1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඕකේ.. දැනට ජොබ් එකක් කරනවද?
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වැලිවිට, කඩුවෙලට කිට්ටුව.. ඔහේ රාමහැර පාර කරෙත් මගේ කම්පැනි එකෙන් තමයි.. දන්නවද ඒ හරිය..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගෙවල් කොහෙද?
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කැස්බෑව, පිලියන්දල, ගෝනපල, හොරණ, මහරගම,හෝමගම,බණ්ඩාරගම,කහතුඩුව ලබන මාසේ තව තුනක් ඕපන් කරපනවා
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒවනං දන්නේ වයිෆ් මිනිහෝ බඩුවලින් කොච්චර කොච්චර ගියාද කියන්න නං මම දන්නේ නෑ..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඕව කිවිල්ල කෙසේ වෙතත් අද නං අර කැ*යගෙන් හොදට බඩ කට පිරෙන්න කෑව කියනවා ඇති..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දන්සල් දුන්නම අවුරුද්ද හොදවෙනවා කියල මගේ පොඩි විශ්වාසයක් තියෙනවා මිනිහෝ.. ලොජිකල් නෑ ඒත් මට එහෙම ෆීලින්ග් එකක් තියෙනවා..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ ඇත්තටම යකුනේ මේකේ ඉන්න මූසල බල්ලො එකෙක් වත් කන බොන උන් නෙමෙයි ද?
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පොසොන් එකට වර
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තොපි බූරු හැත්ත ආවනං ඒකෙන් ශෙයාර් එකක් ගන්නවනේ
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ මූසලයෝ
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහෙද ඉතිං.. තොට එන්න තිබුනනේ මිනිහෝ එහෙනං ඊයේ
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹ කැස්බෑවේ ද මිනිහෝ
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    යකෝ පැණි සව් බොන්නෙත් නැද්ද.. මොකෙද්ද තෝ..
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සව් කැද මිනිහෝ
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සව් සව් මිනිහෝ සව් සව්..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹල ඊයේ බිව්වද මිනිහෝ.. සව්

    No contents