~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ ඇත්තටම යකුනේ මේකේ ඉන්න මූසල බල්ලො එකෙක් වත් කන බොන උන් නෙමෙයි ද?
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹේ අතේ එල්ලිලා මක් කරනවද :D ඇත්ත කියපන් එයා වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලයි කියල බයට උඹ නංගිගේ අත අල්ලං හිටිය නේද බලෙන්ම වෙඩින් එක ඉවරවෙනකම්ම. :D
    :yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව නරක වැඩ බන් :no: දැන් බලපන් ලෝකේ ඉන්න හැම ගෑනුලමගේම අත තාත්තල, අයියල, බාප්පල, මාමල එකතුවෙලා යන යන තැන අල්ලගෙන හිටියොත් කොල්ලෙක්ට කවදාවත් කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙ නෑ නෙ :D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ ඇත්තටම යකුනේ මේකේ ඉන්න මූසල බල්ලො එකෙක් වත් කන බොන උන් නෙමෙයි ද?

    අපි නම් කනව බොනව තමයි...ලඟ පාතක හිටියනම් එනව
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇසල පෝයට දන්සලක් නැද්ද :baffled:

    දන්සල් දුන්නම අවුරුද්ද හොදවෙනවා කියල මගේ පොඩි විශ්වාසයක් තියෙනවා මිනිහෝ..
    ලොජිකල් නෑ ඒත් මට එහෙම ෆීලින්ග් එකක් තියෙනවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්සල් දුන්නම අවුරුද්ද හොදවෙනවා කියල මගේ පොඩි විශ්වාසයක් තියෙනවා මිනිහෝ..
    ලොජිකල් නෑ ඒත් මට එහෙම ෆීලින්ග් එකක් තියෙනවා..
    ගමේ මිනිස්සු මාම ගැන හොඳ කියනව ඇති :yes: "අර බලපන්කො අරූ කොච්චර හම්බ කරත් ලෝබ නැතුව දන්සල් දෙනවනෙ, අනික් උන් වගේ ඔක්කොම පොදි ගහගන්නේ නෑ නෙ" කියල කියනව ඇති. එහෙම කියන වචනයක උනත් බලපෑමක් තියෙන්න පුළුවන් මන්තරේ වගේ එකම දවසේ ගොඩක් අය කියනකොට. :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගමේ මිනිස්සු මාම ගැන හොඳ කියනව ඇති :yes: "අර බලපන්කො අරූ කොච්චර හම්බ කරත් ලෝබ නැතුව දන්සල් දෙනවනෙ, අනික් උන් වගේ ඔක්කොම පොදි ගහගන්නේ නෑ නෙ" කියල කියනව ඇති. එහෙම කියන වචනයක උනත් බලපෑමක් තියෙන්න පුළුවන් මන්තරේ වගේ එකම දවසේ ගොඩක් අය කියනකොට. :yes:

    ඕව කිවිල්ල කෙසේ වෙතත් අද නං අර කැ*යගෙන් හොදට බඩ කට පිරෙන්න කෑව කියනවා ඇති..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හාල් කිලෝ කියක දුන්නද රතුවෝ

    ඒවනං දන්නේ වයිෆ් මිනිහෝ බඩුවලින් කොච්චර කොච්චර ගියාද කියන්න නං මම දන්නේ නෑ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවනං දන්නේ වයිෆ් මිනිහෝ බඩුවලින් කොච්චර කොච්චර ගියාද කියන්න නං මම දන්නේ නෑ..

    Aiya deyak ahannada...oyage powning center thiyena than kiyanna puluwnda kamathi nam..podi dekata...
     
    Last edited: