අතුරුදන් වූවන් සෙවීමේ ?
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට ගැසට් නිවේදනය නිකුත් කෙරේ
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (12) මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කෙරුණා.
ඒ, ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල...