1. WhiteWalker

    බබාට_ක්‍රීම්

    බබා ? :confused:
  2. WhiteWalker

    මේකද යහපාලනේ :(

    ඒ වුනාට තෝ එදා ඒ කියපු අසමජ්ජාති කතාවට තාම මට කේන්තියි :angry:
  3. WhiteWalker

    මේකද යහපාලනේ :(

    නෑ උඹ එන්නෙ එහෙම එව්වට තමා :angry: හමයිනිට වඩා අනර්කලී ලස්සනයි කිව්ව එකේ ඕව මොනාද :angry: :love::love:
  4. WhiteWalker

    මේකද යහපාලනේ :(

    දැන් එහෙම කියපං තෝව සතපහකට ශුවර් නෑ :angry: බටර් ගාන්න වගේ ඇවිල්ල හිමීන් සීරුවෙ හින්ට් එකක් ඇරල මාරු වෙනව :growl:
  5. WhiteWalker

    මේකද යහපාලනේ :(

    අන්න දැක්කද :( අධිකරණ වලිං දෙන අසාදාරණ තීන්දු වලට නැමෙන්නැතුව කොන්දකෙලිං තියං රට පාලනේ කරපු අප්පච්චිව අපේ කරුමෙට ලංකාවෙ මිනිස්සුන්ට එපා වුනානෙ :( හිටං නං ඔහොම වැඩක් කරයිද ? :angry:
  6. WhiteWalker

    මේකද යහපාලනේ :(

    :baffled: තෝ ඕක කිව්වෙ මටත් එක්ක වදින්න :angry:
  7. WhiteWalker

    මේකද යහපාලනේ :(

    කෝ රනිල්ව ආරක්ශා කරනවද ? :rofl: තාම කොමිසම පරීක්ශණ පවත්වනව එක්කෙනෙක්ට ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙන්න කිව්ව දැක්කෙ නෑ ? :baffled: අප්පච්චි ඉන්න කාලෙ නං එහෙම නෑ :( අහිංසක ඇමතිවරුන්ට ඇමති කම් නැති කරන්න කොමිසම් පත් කලේ නෑ :(
  8. WhiteWalker

    මේකද යහපාලනේ :(

    එහෙමත් කියයි :rofl: බයියන්ට අනුව සුද්දො විතරයි හරියට නීතිය ක්‍රියාත්මක කරන්නෙ :rofl: සුද්දෙක්ගෙ රටක ඔය වගේ දෙයක් වුනා නං එයි එහෙ එහෙමයි මෙහෙ තමා කාලකන්නි පාලකයොයි අරකයි මේකයි කියාගෙන :rofl: මෙහෙ වෙද්දි ඒකත් වැරදියි :baffled:
  9. WhiteWalker

    මේකද යහපාලනේ :(

    කලිං කොහොමද වෙන රටවල් වල දැන හැඳුනුම්කම් නොබල දඬුවම් දෙද්දි ලංකාවෙ එහෙම නෑ මහ කාලකන්නි රටක් කියල ලංකාවට බැනපු බැනිල්ල :rofl: මෙව්ව දකිද්දි ඒව මතක නෑ :rofl:
  10. WhiteWalker

    මේකද යහපාලනේ :(

    මාරාන්තික රිය අනතුරක් කර පලා ගිය ජනාධිපති සොයුරු රිමාන්ඩ්..! රෙප් දෙන්න
  11. WhiteWalker

    What book did you read last?

    read never split the difference by chris voss :yes:
  12. WhiteWalker

    :P

    :P
  13. WhiteWalker

    Cargills Food City Negombo බලු_වැඩ

    Jeson Rulz :love: Rhaegar Targaryen :baffled: :rolleyes: :rofl:
  14. WhiteWalker

    Cargills Food City Negombo බලු_වැඩ

    සමලිංගිකය :angry:
  15. WhiteWalker

    නවලෝක සත්කාරය

    gov ගියා නං ඔය මොකවත් නෑ අනික් ඔක්කොම අපායයි යමපල්ලොයි වගේ හැබැයි දොස්තරල නං ඉන්නව :baffled:
  16. WhiteWalker

    F#ck Earth = F#ck People

    fuck humans :yes:
  17. WhiteWalker

    What book did you read last?

    උඹෙ අම්මත් එක්ක ? :confused:
  18. WhiteWalker

    උබලා මොකද මෙත්පල් නිරිඳු ගැන හිතන්නේ

    නෑ මම කියන්නෙ ඔයා ඒගොල්ලොන්ව පෞද්ගලිකව දන්න එක්කෙනෙක් කියල :baffled:
  19. WhiteWalker

    උබලා මොකද මෙත්පල් නිරිඳු ගැන හිතන්නේ

    ඉතිං මහින්ද හොඳ නැති නිසා නේන්නං ඊලඟට ජනාධිපති වෙන්න හිටපු සිරිසේනට ඡන්දෙ දුන්නෙ ? RA සිරිසේනවද නැතුව දිනවන්න කියන්නෙ ? කියන දේ තේරෙන්නෑනෙ :oo: මහින්දට වඩා සිරිසේන හොඳයි කියල කියන්නෙ :dull:
  20. WhiteWalker

    උබලා මොකද මෙත්පල් නිරිඳු ගැන හිතන්නේ

    තෝ දාන රිපල්යි වල හැටියට දෙපැත්තටම කතා කරයි :angry: පල යන්න :growl:

    No contents