ඊයෙ රෑ දැකපු හීනයක් කියන්න හිටිය අමතක වුනා දැන් මතක් වුනේ :sorry:
මේකයි වුනේ :yes:
මම හිටියෙ winterfell වල ස්ටාක්ලත් එක්ක. winterfell වල main hall එක හිස්. මුලින්ම දැක්කෙ ඕකෙ winterfell බාරව ඉන්න කෙනා ඉන්නව. Ned Stark වගේ කෙනෙක්ව දැක්කෙ හැබැයි Ned නෙමේ Jon Snowත් නෙමේ වෙන කවුරු හරි ටිකක් වයසක...