මෙතන තියෙන්නෙ ප්‍රතිවාදියාව පෙලීමේ ආසාව :yes: ආසිරි එකේ උන් පොහොසත් වෙන නිසා තමන්ට හොඳක් වෙන දෙයක් කරගන්න එක නොකර ඉන්නව :yes:
prisoners dilemma ගැන හොයල බලන්න :yes:
ඒකෙම තව එකක් තියේ repeated prisoners dilemma :yes:
ඔය සංකල්පෙ තියෙන වැරැද්ද තේරෙයි :yes: :(