1. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කටුස් http://www.elakiri.com/forum/showthread.php?p=22210677
  2. WhiteWalker

    LazyLizard ට වෙන දේ :(

  3. WhiteWalker

    2017 Book Fair | හොද පොත්

    මෙලෝ රහක් නැති ? :oo: ඒ මොකෑ බං :oo: මං චන්දන මෙන්ඩිස්ගෙ කියෝල තියෙන්නෙ අර ඩයිනෝසරයො හොයාගෙන ගිය එක විතරයි ඒක නං ලස්සනට පරිවර්තනය කල්ල තිබ්බ :yes: ශර්ලොක් හෝම්ස් ඒව ගොඩක් අවුල්ද ? :eek:
  4. WhiteWalker

    Cargills Food City Negombo බලු_වැඩ

    මං හිතුව තව එකෙක් එක්ස්පයර් වෙන්න ලඟ සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිල්ල ඒක බීල කියල :lol: සෝස් බීපු එක්කෙනත් දූවගෙන ඇවිල්ල bump කල්ල තියෙන්නෙ :baffled: ෆුඩ් සිටියෙ නම දැක්කත් ඇති සෝස් සුවඳට දූවගෙන එනව :baffled:
  5. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    බොරැල්ලෙන් බැහැල ඉතුරු ටික යන්න ආයෙ ඒ ජාතියෙ තව බස් එකක නගින්නද මූසලයො තෝ කියන්නෙ ? :growl: ගොං කතා කියන්න එපා යකෝ එහෙම ගියාම ගාන වැඩියි :dull: ඒකනේ මේකෙ ගොඩක් තියෙනව :baffled: නුවර උන් වැස්සට නාය ගිහිං යටවෙලා මැරෙනව කියල දන්න නිසා පොත් පොඩ්ඩයි ගේන්නෙ :P නෑ බුක් පෙයා එකේ සමහර ඒවට 10ට වඩා...
  6. WhiteWalker

    පාසල්වලට_අලුත් පුටු

    ශරීරයට අපහසු වුනාම අවධානය යොමු කරන්න බෑ බං :no: එහෙම නම් ඉස්කෝල වලට පහසුකම් වැඩක්ම නෑ නෙ ? :confused: ශරීර සුවය හරියට තියෙනව නම් තමා උගන්නන දේට අවධානය යොමු කරන්න ලේසි :yes: ගුරු හිඟෙයි බිල්ඩිං හිඟෙයි හැම දේම ඉවර කල්ල මේව කරන්න හිටියොත් කවදාවත් කරන්න වෙන්නෑ :no: පොඩි පොඩි දේවල් හරි මෙහෙම කරන දේ...
  7. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඒ වුනාට නුවර එකේ කොලඹ එකේ තරං පොත් නෑ :no:
  8. WhiteWalker

    පාසල්වලට_අලුත් පුටු

    මොකක්ද ප්‍රමුඛතාව ? ඉගෙන ගන්න ලමයින්ගෙ සැප පහසුව ප්‍රමුඛතාවය දිය යුතු කාරණයක් නෙමේද ? :confused:
  9. WhiteWalker

    Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

    බලන්න ඕනෙ :yes: You must spread some Reputation around before giving it to BruceWayne92 again. ඇයි එදා තොට මං ලින්ක් ගොඩක් දුන්නෙ ඒවගෙන් තමා :yes:
  10. WhiteWalker

    My HIV Report

    රජයේ රෝහල් වලට එහෙම කෙලින්ම ගිහිං ටෙස්ට් එකේ නම කිව්වාම කරල දෙනවද බං ? :confused: දොස්තර කෙනෙක් ඉස්පිරිතාලෙ කොලේකම ලියල දෙන්න ඕනෙ නේ ? :confused: උන් කියනව අහවල් ක්ලිනික් එකට යන්න කියල එතන්ට ගියාම පොතකුත් අරං රෙජිස්ටර් වෙලා යන්න ඕනෙ කියනව පෝලිම තියෙනව හැතැප්මක් විතර :sorry: ආසිරි එකට අපි ගිහිං...
  11. WhiteWalker

    My HIV Report

    උඹ හොයල බැලුව නං මේකෙ උන්ට දැනගන්න දාපං මට ඕව දාන්න කම්මැලියි :sorry: :yes:
  12. WhiteWalker

    මලෙන් උපන් JVP

    මේ බං ආයෙ ත්‍රෙඩ් එකක් දාද්දි අකුරු ලොකු කල්ල දාපංකො :confused:
  13. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    don't wake me up up up up up up :sorry:
  14. WhiteWalker

    පාසල්වලට_අලුත් පුටු

    :shocked: සිරාවටම කරනව නං හොඳයි අපි යන කාලෙ තිබ්බ පුටු මෙලෝ සැප පහසුවක් නෑ නිකං ඉඳගන්න ඕනෙවට හදල :sorry: 2020දි රටේ ඉන්න උන් මේ කරන හැම හොඳ වැඩකටම කන්නංගරට සැලකුව වගේ ඡන්දෙන් පරද්දල ගෙදර අරින නිසා 2020 වෙන්න කලිං මේ වගේ දේවල් ඉක්මන් කල්ල කරනව නං හොඳයි :yes:
  15. WhiteWalker

    Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

    පොත් ගන්න සල්ලි නෑ ඉතිං ebooks එකතු කරන්නෙ :( පොටෝ දාන්නෙ කොහොමද :sorry:

    No contents