ජීවත්වෙන ක්‍රම දන්නෑ අහන්න මැරෙන ක්‍රම :yes: මැරෙන්න නං ක්‍රම දෙකක් තියෙනව :yes: එකක් අමාරුවෙන් එක නහරෙං හරි පණ ඇද ඇද එකතැන් වෙලා කුණුවෙලා පණුවො ගහල විඳෝල විඳෝල නාකි වෙලාම මැරෙන එක :( අනික එච්චර විඳවන්න කල් ගත වෙනකං ඉන්නැතුව හොඳට හයිය තියෙන කාලෙ සියදිවි නසාගන්න එක :yes:
පලවෙනි ක්‍රමේ ගැන කතා...