1. GuneBhai

    තවත් භූගත මාලිගයක්..???

    :yes::yes::yes::yes::yes:
  2. GuneBhai

    Syrian Crisis eka gana Saralava saha Sundarava !

    naa ban israel wala strength eka madi loku area ekak alla gena inna
  3. GuneBhai

    අදටත් ඒ අදහස එසේමය...

    ඇයි මත්තල, වරාය, අධිවේගෙ එ් ඔක්කොම දීපල්ලා.... තව යුද්දෙට ගත්ත ණයත් තියෙනවා.. එ්වා පියවන්න විදියකුත් කල්පනා කරපන්...
  4. GuneBhai

    Construction QS උදාවක් මචන්ලා.

    ow machan puluwan.... ICTAD eke english edition ekak wagema sinhala edition ekakuth thiyenawa.... eken balaganna puluwan.... ICTAD site ekata gihin balapan... poth tika athi
  5. GuneBhai

    ගණිකා භීතිකාව

    විදයා‍වෙන් කවදාවත් මැජික් ඇත්ත දේවල් හැටියට ඔප්පු කරල‍ා නෑ නේ.. ඒවා බොරැ විදියට ඔප්පු කරලා තියෙන්නෙ. ඉතින් අනාගතේදීත් ඔය අද මැජික් විදියට හිතාගෙන ඉන්න දේවල් බොරැ කියල ඔප්පු වේවි.
  6. GuneBhai

    මැටි ටොයියො ටික ඉස්සෙල්ලම

    ලයිසන් බඩුවක් එපාද?
  7. GuneBhai

    වාහනයක් ගන්න උපදෙසක්

    bump.... thawa laksa 15 withara wenakan idala japanakma ganina ban...
  8. GuneBhai

    අඩු වියදම් ට්‍රිප් එකක්

    එහෙනන් ‍‍කොළඹ වරෙන්...
  9. GuneBhai

    අදටත් ඒ අදහස එසේමය...

    ආ එතකොට ජනාධිපති විතරයි එට ගැන හිතන්න ඕනි.. අනිත් උන් කාලා බීලා ‍ජොලියේ හිටියම ඇති.. එහෙමද? ඌ ජනපති වරණයක් ගෙනාවම තොපි එපෑ දැනගෙන චන්දෙ දෙන්න.
  10. GuneBhai

    අදටත් ඒ අදහස එසේමය...

    ඉතින් එතකොට උට්ට‍ො මහින්දයා හදපු දේවල් පාවිච්චි කරන්නෙ මහින්දයා විතරද? අනේ උකේ... ණය ගෙවන්න බැරි‍නන් ඒවා මහින්දටම දීලා දාපන්....
  11. GuneBhai

    අඩු වියදම් ට්‍රිප් එකක්

    වැවක් ගාවට පලයල්ලකො බන්ස්
  12. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    හැබැයි බුදු හාමුදුරැ‍ෙවෝ කියපු ‍දේවල් නන් ජේසු කියපවාට වඩා විස්වාස කරන්න පුලුවන්...
  13. GuneBhai

    මුත්තර_බල්ලා

    ඔය ඇල්ෆ්‍රඩ් හවුස් එක දැන් නෑ. හැබැයි ඒ පාරට තාමත් කියන්නෙඇල්ෆ්‍රඩ් හවුස් පාර කියලා. තියෙන්නෙ බම්බලපිටියේ බ්රිටිශ් කවුන්සිල් එක ඉස්සරහා.
  14. GuneBhai

    වාහන ගැන දන්න අය ඉන්නවද??????????

    hyundai nana echchara loku market ekak naa
  15. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    :yes::yes::yes::yes::yes:
  16. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    ඔවු...
  17. GuneBhai

    චීන පැන්ඩා කතා වස්තුව

    :lol::lol::lol::lol:
  18. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    නෑ. ඇගොනොස්‍ටික් කෙනෙක්.... ඒ කියන්නෙ දෙවියෝ ඉන්නවා කියන දේ ගැන 100% විස්වාස නැති කෙනෙක්. බුද හාමුදුරැවො පවා ඇගොනොස්‍ටික් කියලා මම හිතනවා..
  19. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    :lol::lol::lol::lol::lol: ඊයා....
  20. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    :lol::lol::lol::lol::lol: මම කැතලික් නෙමේ බන්.... :lol::lol::lol::lol: කමක් නෑ ඉතින් උඹේ ආසවනේ... එහෙම කෑම මවලා පෙන්නුවේ Matthew 14:13-21

    No contents