බෞද්ධාගම සහ පරිණාමවාදය
ලන්කාවේ බෞද්ධයන් මිනිහා වානරයන් ගනේ පරිණාමනය උනා කියල පිලිගන්නවාද?
මට මෙහෙම අහන්න හිතුනේ අද ලන්කාදීපේ නිවුස් එකකට දැකපු කොමෙන්ට්ස් ටික නිසායි.
ඒවා වල හැටියට ලන්කාවේ බෞද්ධයන් පවා පරිණාමවාදය පිළිගන්නෙ නැති බවක් තමයි මට පෙනුනේ.
ඇත්තටම ඒක එහෙමද? එළිකිරියේ කට්ටියගේ...