1. other guy

    Katusu Fighters Rep Dansala !

    කෝ වොට් කලාට රෙප් තාම නෑ
  2. other guy

    Abusing Reputation System

    :shocked::shocked::shocked: උඹ ඔය වගේ කතා කරනවා දැක්කමයි
  3. other guy

    මගේ අලුත් අවුරුදු සුබ පැතුම් පනිවිඩය ____

    මගේ අලුත් අවුරුදු සුබ පැතුම් පනිවිඩය ____ රුපියල වගේ බාල්දු නොවෙන වාහන මිල වගේ බලාපොරොත්තු කඩ නොවෙන සහල් මිල වගේ ඉහලටම යන පර්පෙචුවල් ට්‍රෙෂරීස් වගේ නොසිතු ධන ලාබ ලැබෙන බන්ගලාදේශ් ටුවර් එක වගෙ නොවි ජය ගෙනෙන රොෂාන් අබේසින්හ වගේ ඇදගෙන නොනාන මෛත්‍රීපාල සිරිසේනට වෙලාවට පත්තරේ ලැබෙන කෝලියා...
  4. other guy

    කෙල්ලෙක් හන්ද

    :yes::yes::yes: ubama liyapu ekakdha? patta adahasak .rep+
  5. other guy

    Katusu Fighters Rep Dansala !

    onna mamath vote kala
  6. other guy

    හොඳ හින්දි films

    OMG dilhi belly vicky donnor no entry hangama phera heri munna bai,lage raho munna bai andas apna apna
  7. other guy

    කවුරුවත් මට කැමති නෑ

    අනිත් අය කියන දෙවල් ගැන හිතන්න්න ගියොත් මේ ලොකේ කාටවහ් මොනවහ් කරන්න බෑ. තමන්ට නැහි දෙවල් ගැන හ්ටිහන්නේ නතුව තමන්ට තියෙන dදේවල් ගැන හිතපන්. උඹට වඩා ගොඩක් දෙවල් නැති එවුන් කොච්චර ලොකේ ඉන්නවද? ධනාහ්මක චින්තනය පොතක් කියවන්න .විජෙසුරිය එකේ හියෙනවා ආලෝකමත් ජිවීතයකට කියලා ඒක කියවන්න
  8. other guy

    මවක් පැවිදි වීම

    බම්ප්
  9. other guy

    මැරෙන්න ඉන්නෙ ?

    මට හිතෙන්නේ උඹදැකලා තියෙන්නේ හීන නෙවෙයි. ඒවා හැබහින් වුන දේවල්. සොර්ස් කෝඩ් නැත්නම් ග්‍රවුන්ඩ්හොග් ඩේ ෆිල්ම්වල වගේ සීඉන් එකක් උඹට වෙලා තියෙන්න්නේ. උඹ ජිවිහයේ අවසාන නොකරපු මොකක් හරි දෙයක් හියෙනවා .ඒක ඉවර කරනකන් උඹට මැරෙන්න බෑ :baffled::baffled::P
  10. other guy

    මැරෙන්න ඉන්නෙ ?

    කලින් මෙකේ හිටපු markhaloce කියලා එකෙක් වේදනාවක් නැතුව සුසයිඩ් කරගන්න විදිගැන ලිපියක් දාලා තිබ්බා .එකෙ තිබ්බ ඕන විදියකට
  11. other guy

    මේ පිංතුරයට වදනක් දෙන්න....

    :yes::yes::yes::yes: You must spread some Reputation around before giving it to saturn again.

    No contents