මම මුලින්ම ඔබහුමාගෙන් සමාව ඉල්ලනවා මගේ පොස්ට් එකට ඔබගේ හිතරිදුනා නම් .මම ඒ පොස්ට් එකේදි කලින් සදහන් වෙලා තිබ්බ සියලුම පොස්ට් සන්බධව අදහස් කලේ .ඒක කිසිසේත්ම ඔබතුමාගේ පොස්ට් එකට පිලිතුරක් විදියට දාපු පොස්ට් එකක් නෙවෙයි.ඒක නිසාමයි මම ඔබතුමාගේ පොස්ට් එක ක්වෝට් කරන්නේ නැතුව ලියලා තියෙන්නේ.එතනදි මම...