1. ප

    ඥානසාර_හිමියන්

    අත්අඩංගුවට ගන්න ඕනෙ නෑ මොනවා වුනත් බෞද්ධ චීවරය දරාගෙනනෙ ඉන්නෙ තාම. මහින්දගෙ උපදෙස් හා රැකවරණය යටතේ ඔය අය සෙල්ලං දැම්මෙ. දැං ඒ සපෝට් එක නෑ කියලා දැන දැන මහින්දට කඩේ යයි කියලා නම් හිතන්න බෑ මොකද ඉස්සර ලැබිච්ච වරදාන වරප්‍රසාද දැං මහින්දගෙන් හම්බවෙන්නෙ නෑනෙ මෙයාලට :(
  2. ප

    ලංකාවේ කුඩු හිගයක්??

    අප්පච්චිද? :rofl:
  3. ප

    Fully Modified Car For Sale

    පින්තූර තව පෝඩ්ඩක් ලොකුවට දැම්මනං පැහැදිලිව බලාගන්න තිබ්බා :yes:
  4. ප

    Japan Airline eke CEO honda minhek

    O/L Fail කාලකණ්නියා නේද මේ?:D
  5. ප

    Namal Udugama's නිසල වෙලා [Edited Video Patta]

    නාමල් උඩුගමගේ මම ආසම සින්දුවක් තමයි මේක...
  6. ප

    sony xperia z 2 phone

    ටිකක් පරනයි නේද? බජට් එක කීයද උපරිම කිවුවොත් කට්ටිය තෝරල දෙයි හොඳ ෆෝන් එකක්.
  7. ප

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    මේ ටිකේම හොඳ අලුත් ෆිල්ම් එකක් අප් වුනේ නෑ නේද? Action Jackson පට්ටද? :D
  8. ප

    මුළු කිරියම එකම ලෝගෝ එකක්

    Avatar එකක් කියලා වෙනස් විය යුතුයි බිජ්ජො..:frown:
  9. ප

    උඹලගේ මුහුණ දාගෙන නටන්න patta oi

    ඒහ් මේ උඹද? නලු ලුක් එකක් තියෙන්නෙ :D:yes:
  10. ප

    Muslim Kella Siya-Divi Nasagena ?

    ඔව් ...මොකෝ මළගෙදර යන්නද අහන්නේ

    No contents