1. ප

    සිං හෙලුවෝ ගැන KALAKIRUNA

    අපෝ ඕකා මහ ජරා මිනිහා බං.. :(
  2. ප

    The_Hague

    ඇයි ඉතිං අමාරුවෙන් ගත්තෙ? :eek: පට්ට
  3. ප

    A R Rahman rocks again......

    ( . )( . )
  4. ප

    මීයන්ට

    :lol:
  5. ප

    Hi...

    ඔන් රින් කුට්ටු කුට්ටු රතු වෙයන්
  6. ප

    මමත් දැන් තාත්තා කෙනෙක් !!!!

    අහ් ජය වේවා සුභපැතුම් තව දෙක තුනක් වත් ගොඩ දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
  7. ප

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    කෙහෙල් ගහකට කෙටුනා කියහංකො :lol:
  8. ප

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    එල එල බං නැවත හමුවෙමු :)
  9. ප

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    මගෙ ඔලුවට එන්නෙත් නෑ කියහංකො :rofl:
  10. ප

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    උගත් කමයි බුද්ධියයි පටලවගෙනනෙ කසුන් ඔයා. දන්න කෙනෙක්ගෙන් අහගන්න උගත්කමයි බුද්ධිමත්කමයි කියන දෙකේ වෙනස. සුද්දෙක් හම්බවුනොත් Educated කියන එකෙයි Intelligence කියන එකෙයි වෙනස අහන්නකො. උගත් මෝඩයෝ ඕනෙ තරම් ඉන්නවා ඒ වගේම නූගත් බුද්ධිමතුනුත් ඉන්නවා. මේවා කිවුවට තේරෙනවද මන්දා? :dull:
  11. ප

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    කවුද බං උඹට ටැක්සි ඩ්‍රයිවර් කිවුවෙ? එකෙන්ම හෙලා දකිනවා. :yes: එක කරුණකට විරුද්ධයි මචං. වඩුවෙක් වඩු කර්මාන්තය ඉගනගත්තනං ඌත් ඒ ක්ෂේත්‍රයේ උගතෙක්. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියන්නෙ හොඳට රිය ධාවනය කරන්න ඉගන ගත්ත කෙනෙක්. ඔහු ඒ අංශයෙන් උගතෙක්. ඉතිං උඹත් උගතෙක්. :rofl:
  12. ප

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    ඒක තමා උඹ ඉංග්‍රීසි දන්නැති නිසා Sinhala Translation එකක් ඉල්ලුවා කියලා මම දැන ගත්තා :lol: කොහොමද උගතගෙයි ටැක්සි ඩ්‍රයිවර්ගෙයි වෙනස? මම උඹ එවපු බොලෙට Dilscoop එකක් ගැහුවෙ :rofl:
  13. ප

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    උඹෙ ඉංග්‍රීසිත් කරුණගෙ වගේම Broken English තමා. අපි නොදන්න කසුන් :rofl:

    No contents