17. කිරිඳි ඇල්ල.
උස 116m අඩි 381. පිහිටලා තියෙන්නේ කුටපිටිය, පැල්මඩුල්ල, රත්නපුර දිස්ත්‍රිකයේ. මෙය හැදෙන්නේ කුටපිටිය කන්දේ 940m උඩින් පටන් ගන්න කිරිදි ඇල්ල නදියෙන්. වැටෙන වතුර කලුවරමුකලාන කැලෙන් ගලාගෙන ගිහින් දෙනවක ඔයෙන් කළු ගඟට එකතු වෙනවා බඹරකොටුව කැලෑවෙන්. ජනප්‍රවාදයේ කියනවා මේකේ අඩියේ යටට...