1. R

    දියඇලි thread

    elaz :D
  2. R

    දියඇලි thread

    46. අළුපොල ඇල්ල. උස 68m , අඩි 223. නම හැදිලා තියෙන්නේ මේ ඇල්ල පිහිටලා තියන තේ වත්තෙන්. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, බඹරකොටුව, වේවැල්වත්ත, පොල් වත්ත, රිලේගම, හල්වතුරේ. පෝෂණය වන්නේ බතුරුගලේ දකුණු බැවුමෙන් පටන් ගන්න කළුගල්දොවෙන්. එකතු වෙන ජලය වේවැල් දොලෙන් මේ ඇල්ල හරහා වලවේ ගඟට එකතු...
  3. R

    දියඇලි thread

    45. පුණාහෙළ ඇල්ල. (සුරම්භ ඇල්ල) උස 15m , අඩි 45. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නුරිය පාරේ පුංචිදොඩාව වත්තේ පුණාහෙළ ගමේ. නම පට බැඳුනේ මේ ළඟ ගමක බිහිරි ගොළු කොලුවෙක් පුරුද්දක් කරගෙන හිටියලු මේ පොකුණේ පනින්න. දවසක් මේ කොලුවා දැක්කලු කිමිදෙන තැන නිධානයක්. උඩට ඇවිත් අයෙත් බලනකොට එක නැහැලු...
  4. R

    දියඇලි thread

    44. රුක්මල් ඇල්ල. උස 20m , අඩි 65. පිහිටලා තියෙන්නේ බුලත්කොහුපිටියේ, දේදුගල ප්‍රදේශයේ. මෙය ප්‍රධාන මාර්ගයේම දැක බලාගන්න පුළුවන්. පෝෂණය වන්නේ දෝතළු ඔයෙන්. පසුව රිටිගහ ඔයාට එකතු වෙනවා. රුක්මල් කියලා නම පට බැඳුනේ මේ අවට තියන ගස් වල මල් ගොඩක් සුවඳ හින්දලු.
  5. R

    Nissan Vannet Ekak Ona

    mage thibuna 251. VX. dunna 1,150,000 2010 di. ela van eka.
  6. R

    දියඇලි thread

    43. ලංකා ඇල්ල. පිහිටලා තියෙන්නේ බඹරකන්ද ඇල්ල කිට්ටුවම කළුපහන ආශ්‍රිතව. ලංකා ඇල්ල නම වැටුනේ වැටෙන ජලය ලංකාවේ හැඩේට පොකුණකට වැටෙන නිසයි. මේ පොකුණ සැහෙන්න ගැබුරුයි කියනවා. මේකේ පිහිනන්න එපා කියලා අවවාද කරලා තිබුනත් පණ්ඩිත උදවිය පිහිනන්න ගිහින් ගිලිලා මැරිලත් තියනවා. මේ පොකුණ පතුලේ වළගම්බා රජුගේ...
  7. R

    දියඇලි thread

    42. නළඟන ඇල්ල. උස 40m , අඩි 131. පිහිටලා තියෙන්නේ දේදුගල, බුලත්කොහුපිටියේ ඉඳලා 9km නැගෙනහිරට වෙන්න. පෝෂණය වෙන්නේ රිටිගහ ඔයෙන්.
  8. R

    දියඇලි thread

    41. මොචා ඇල්ල. මෙය දැකගන්න පුළුවන් වෙන්නේ වැසි කාලෙට විතරයි. දැන් මේ පළාතට ගියොත් මේ ඇල්ල හොඳට බලාගන්න පුළුවන් වෙනවා. මෞසකැලේ ජලාශය අශ්‍රිතව මොචා තේ වත්තේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ ලඟින්ම ගාට්මෝර් ඇල්ල, මරේ ඇල්ලත් පිහිටලා තියනවා. මස්කෙළිය සිට අප්කොට් දක්කවා යන අතර තුර මේ ඇල්ල බලාගන්න පුළුවන්.
  9. R

    දියඇලි thread

    ow machan. bayai thamai. :baffled:
  10. R

    දියඇලි thread

    40. දෙහෙන ඇල්ල. උස 74m , අඩි 242. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වේවැල්වත්ත, වේවැල්දොළ, පහලගම හා අමුණුගම ග්‍රාමයන් අතර. පෝෂණය වෙන්නේ "ගස්ලබු" කුඩා ඔයෙන්. මේ ඔය පසුව දෙහෙන දොළ බවට පත් වෙලා මේ ඇල්ලෙන් වැටිලා බඹරකොටුව ගඟට එකතු වෙනවා. වැහි කාලවලට මේ ඇල්ල අවට මීදුමෙන් පිරෙනවලු. මේ ඇල්ලේ...
  11. R

    දියඇලි thread

    39. දෙවතුර ඇල්ල. (තේ වතුර ඇල්ල) උස 72m , අඩි 236. පිහිටලා තියෙන්නේ මහනුවර නුවරඑළිය මාර්ගයේ රම්බොඩ කිට්ටුව. ප්‍රධාන මාර්ගයට පෙනෙන්නේ 10m පමණ ඇල්ලේ සුළු කොටසක් විතරයි. මාර්ගයේම නුවර එළිය දෙසට තව 4km පමණ ගියහම මුළු දිය ඇල්ලම දැක බලා ගන්න පුළුවන්. පෙරේටස් තේ වත්ත සහ තේ කම්හල පිහිටා තියෙන්නේ මේ...
  12. R

    දියඇලි thread

    38. මෝහිනී ඇල්ල. උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මස්කෙළිය, නල්ලතන්නිය, මුල්ගම. මෝහිනී කියන නම ආරුඩ උනේ ගැහැණියකගේ දිගු වරලස වගේ කඩා හැලෙන දිය දහර නිසා. ඒ වගේම ගැමියෝ ගොම්මන් වෙලාවට මේ ඇල්ල ලඟින් යන එකෙන් පවා වැළකෙනවා මොකද මේ ඇල්ල අසල මෝහිනී කියන කාන්තා හොල්මන ගැවසෙන...
  13. R

    දියඇලි thread

    thanks machan
  14. R

    දියඇලි thread

    thanks bro.. :D
  15. R

    දියඇලි thread

    welcome
  16. R

    දියඇලි thread

    37. ගල් ඔරුව ඇල්ල. උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, ලංකා ගම ගම්මානයේ. පෝෂණය වන්නේ සිංහරාජ වනාන්තරේ උල්පතකින්. ගල් ඔරුව නම පට බැඳුනේ වැටෙන වතුර ඔරුවක හැඩයට පිහිටි ගල් පර්වත නිසයි. උඩ සිට වැටෙන වතුර 25m දිග 2m පළල ගල් දෙබෝක්කාවක් අතරින් 40m පමණ ගලාගෙන ගොස් උඩට...
  17. R

    දියඇලි thread

    36. හත්මලේ ඇල්ල. උස 45m , අඩි 147. හත්මලේ කියලා කියන්නේ කොටස් හතකට කඩෙන නිසා. පිහිටලා තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය, පල්ලේගම ගම්මානයේ. පෝෂණය වන්නේ දෙනියාය ගෝනගල කන්දේ ඉඳලා හැදෙන දොළකින්. මේ ජලය ගින්ගගට පල්ලෙගමින් එකතු වෙනවා. මෙය 10m පළලයි. ගින්ගගේ උසම දිය ඇල්ලද මෙයයි.
  18. R

    cameras gana danna aya podi help ekak dannekoo!!!

    Canon or Nikon thamai machan DSLR nam. Canon gannawa nang Eos 1100D hari Nikon gannawa nang D3100. Canon karanne metropolitan. Nikon karanne phototechnica. oya dekema prices godak welawata eka langa wei. danata owath ekka ena Kit lens eken pics aragena purudu wela passe wena zoom and prime lens...
  19. R

    දියඇලි thread

    35. රිකිල්ලේ ඇල්ල. උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටියේ. රිකිල්ල කියන නම වැටුනේ ගසක අත්තක හැඩයක් ගන්න නිසා. පෝෂණය වෙන්නේ හුනසල්දෙනිය කන්දෙන් එන දොළ පහරකින්.
  20. R

    දියඇලි thread

    welcome.. :D

    No contents