1. R

    දියඇලි thread

    welcome machan.
  2. R

    දියඇලි thread

    thanks machan. planning to post more waterfalls with info soon. :)
  3. R

    දියඇලි thread

    thanks. ;)
  4. R

    දියඇලි thread

    thank you machan. ela digatama karagena yanawa. ;)
  5. R

    දියඇලි thread

    34. හුළුගඟ ඇල්ල. උස 75m , අඩි 246. පිහිටලා තියෙන්නේ හුළුගඟ කියන කුඩා නගරයේ පන්විල කිට්ටුව. පෝෂණය වන්නේ නකල්ස් කඳු මුදුනෙන් ගලා හැලෙන නදියකින්. මෙය පස්සුව මහවැලි ගඟට එකතු වෙනවා.
  6. R

    දියඇලි thread

    33. ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල (St.Clair's) උස 80m , අඩි 262. පිහිටලා තියෙන්නේ හැටන්, තලවකැලේ. ගලා බසින්නේ ශාන්ත ක්ලෙයාර් තේ වත්ත මැදින් නිසා තමයි නම පට බැඳුනේ. ලංකාවේ නයගරා ඇල්ල කියලත් කියනවා. පළලින් 50m වන මේ ඇල්ල ලංකාව් පළලින් වැඩිම ඇලි වලින් එකක් වෙනවා. පෝෂණය වන්නේ කොත්මල් ඔයෙන්. මේ ඇල්ල...
  7. R

    දියඇලි thread

    32. රත්නැල්ල දිය ඇල්ල උස 101m , අඩි 331. ලංකාවෙන් 10 වෙනි උසම දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ මහනුවර, මහියංගන මාර්ගයේ හසලක කිට්ටුව. රත්නැල්ල නම වැටුනේ "රත්තරන් යාය" වගේ කියන නිසා. ජනප්‍රවාදයේ කියන විදියට මේ ඇල්ලේ වටිනා මුතු මැණික් පුරවපු බූලි 7 ක් සඟවලා තියනවලු. දැනට 5 ක් හොයාගත්තලු. ඉතුරු 2 ක...
  8. R

    දියඇලි thread

    31. රාවන් ඇල්ල උස 40m , අඩි 131. පිහිටලා තියෙන්නේ වැලිමඩ, උඩුහවර කියන ගමේ. මේ ගමේ ගැමියන් මේ ඇල්ලෙන් එයාලගේ ගොවිතැන් කටයුතු වලට අවශ්‍ය ජලය සපයා ගන්නවා. මේ දිය ඇල්ලත් රාවනා ඇල්ලත් සමග සම්බන්ද කමක් තියනවා රාමායනය කතාව හේතුවෙන්.
  9. R

    දියඇලි thread

    30. රාවනා ඇල්ල. උස 25m , අඩි 82. පිහිටලා තියෙන්නේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ. කිරිඳි ඔයෙන් පෝෂණය වෙනවා. රාවනා කිව්වම හැමෝම දන්නවනේ රාවනා රජ ඉන්දියාවේ ඉඳලා සීතා දේවිය පැහැරගෙන ගෙනත් තියාගත්තේ මේ දිය ඇල්ල එක්ක පිහිටලා තියන ගුහාවක. සීතා දේවිය මේ දිය ඇල්ල වැටෙන ස්ථානයේ පොකුණෙන් දිය නැවා කියලත් සඳහන්...
  10. R

    දියඇලි thread

    29. සුරතලි ඇල්ල. උස 60m , අඩි 196. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රිකයේ, කළුපහන, බෙරගල. සුරතලි නම ආදේශ වෙලා තියෙන්නේ "සුරතලි" සිංහල චිත්‍ර පටය රූ ගත කිරීමට මේ ඇල්ල තෝරාගත් නිසා. ශ්‍රී පාද කඳු වලින් එක් කන්දක් වන එල්ලමන කඳු වලින් ගලා හැලෙන කඩවත් ගඟෙන් මේ ඇල්ල පෝෂණය වෙනවා. මේ අවට වැලි කැට...
  11. R

    දියඇලි thread

    28. රම්බොඩ දිය ඇල්ල. උසින් 109m , අඩි 358. ලංකාවෙන් 11 වන උසම දිය ඇල්ල හා ලෝකෙන් 729 වන උසම දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ පුස්සැල්ලාව, රම්බොඩ ප්‍රදේශයේ. මහනුවර - නුවරඑළිය මාර්ගයේ රම්බොඩ මෙය බලාගන්න පුළුවන්. පෝෂණය වන්නේ පන්නා ඔයෙන්.
  12. R

    දියඇලි thread

    27. පුන්ඩළු ඔය දිය ඇල්ල. (දුන්සිනානේ ඇල්ල) උස 100m , අඩි 328. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, පුන්ඩළුඔය දුන්සිනාන් හා ෂයින් තේ වතු අතර මැද. පෝෂණය වන්නේ පුන්ඩළු ඔයෙන්. ගලාගෙන යන ජලය කොත්මලේ ඔයට එකතු වි කොත්මලේ ජලාශයට එකතු වෙනවා. මේ ඇල්ල මැද කුඩා හින්දු කෝවිලක් ඉදි කර තිබෙනවා. ඉහල...
  13. R

    දියඇලි thread

    26. ඕළු ඇල්ල. උස 127m , අඩි 416. පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ අමනාවෙල ග්‍රාමසේවා වසමේ. ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි උසම දිය ඇල්ල. කොටස් හතරකට කඩා හැලෙන මේ ඇල්ල වැටෙන ස්ථානය ඕළු දොළ කියලා කියනවා. පසුව වී ඔය එක්ක එකතු වෙන මේ ජලය යටියන්තොට සමන් දේවාලය අසලින්...
  14. R

    දියඇලි thread

    25. නානුඔය දිය ඇල්ල. උස 60m , අඩි 197. පිහිටලා තියෙන්නේ නානුඔය. පෝෂණය වන්නේ උඩරදැල්ල හා බඹරකැලේ ඔය වල් වලින් හැදෙන නානුඔයෙන්. ගලාගෙන හැලෙන ජලය මේ ඇල්ලේ පඩිපෙල් 25 ක් මතින් පහලට කඩා හැලී කොත්මල් ඔයාටත් එතනින් මහවැලි ගඟටත් එකතු වෙනවා.
  15. R

    Evermatin

    naha machan. owa boru. mama gawa. wadak une naha. nikan salli witharai. ahu wenna epa.
  16. R

    දියඇලි thread

    thanks machan, thawa maga enawa, :)
  17. R

    දියඇලි thread

    24. නක්කාවිට ඇල්ල උස 100m , අඩි 328. පිහිටලා තියෙන්නේ දැරණියගල. පෝෂණය වෙන්නේ මහගල් ඔයෙන්. හින්ගුරංගල කන්දේ බටහිර බැවුමේ ගල්තලාවේ තමයි මේ ඇල්ල ගලා හැලෙන්නේ.
  18. R

    දියඇලි thread

    thanks :D
  19. R

    දියඇලි thread

    23. මාපනාන ඇල්ල. උස 148m , අඩි 486. පිහිටලා තියෙන්නේ රත්නපුර, ගිල්ලිමලේ. මේ ඇල්ල කොටස් තුනකින් කඩා හැලෙනවා. පෝෂණය වෙන්නේ ඇල්ල ඔයෙන්. වැහි කාලෙට මේ ඇල්ලේ වැටෙන වතුර සද්දේ 6km ක් දුරට ඇහෙනවලු. ජනප්‍රවාදයේ ගැමියෝ වැසි නැති කාලෙට මේ ඇල්ලේ පොඩි පහන්, පන් කොළ එල්ලා සමන් දෙවියන්ට ආයාචනා කරනවලු වැස්ස...
  20. R

    දියඇලි thread

    22. මන්නා කැති ඇල්ල. උස 60m , අඩි 197. පිහිටලා තියෙන්නේ කරවනැල්ල, කිතුල්ගල, මල්වත්ත ග්‍රාමයේ. නම හැදිලා තියෙන්නේ මේ ග්‍රාමයේ උදවියගේ එදිනෙදා ආයුධ වන මන්නය හා කැත්ත වැඩ කරාට පස්සේ මේ ඇල්ලෙන් සෝදාගන්න නිසා මේ නම වැටිලා තියෙන්නේ. පෝෂණය වෙන්නේ ගිරන්කිත ඔයෙන්. මන්නා කැති ඇල්ලේ ජලය පසුව කැළණි ගඟට...

    No contents