ඔක තහනම් කරා කියලනන් බන් අපේ උන් සිල් ගන්නෑ... සිල් ගන්නැති එකා කොහොමත් ගන්නෙම නෑ තමා බං. මොඩ වැඩ ඔවා, ගන්න එකා අනිවාර්යෙන්ම ගන්නවා. අපේ පැත්තේ උන්නන් තරුණ එකෙක් සිල් අැඳුම අැඳන් සිල්ගන්න ගියොත් උන්ට මැජික් වගේ. අමුතු විදිහට බලන්නේ, ඉලඟ දවසේ ඉඳලා සිල් ගන්න ගිය එකාව ගමේම උපාසකය...