:( උඔල ගැන දුකයි මචං .. උඔට කවදාවත් ඔය උඔ කියන ලස්සන කෙල්ලව හොයන්න හම්බෙන් නෑ මොකද උඔ ලස්සනවිතරක් හොයල කසාදබඳින කෙල්ලට වඩා ලස්සන කෙල්ලෝ ඔනිතරම් ඉන්නව උඔට කවදාවත් බෑ මෙකතමා ලස්සනම කියල කියන්න. එක නිසා එතනින්ම උබේ කසාදේ අවුල් උඔට කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නෑ තමන්ගේ කෙල්ල ගැන. උඔල වයසට...