ලෝක කුසලාන ටිකට් අද සිට
එළැඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මෙරට පැවැත්වීමට නියමිත තරග සදහා මුදල් ගෙවා වෙන්කරවා ගත් ප‍්‍රවේශ පත‍්‍ර අද සිට නිකුත් කරන බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ මෙරට තරග අධ්‍යක්ෂ සුරාජ් දන්දෙණිය මහතා පවසයි. කොළඹ මෙට්ලන්ඞ් පෙදෙසේ පිහිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන...