මහින්ද ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, මැලේසියාව ආක්‍රමනය කරලලුද ? අමෙරිකාවටත් හිම කුනාටු, මහින්ද එහෙත් අල්ලගත්තද දන්නෙ නැහැ..
කොටියා අර තරම් අපරාද කරා කෞරුවත් කෝප උනේ නැහැනේ..!
මහින්දට රටේ තියෙන කීර්තිය, මුලු රටේම කීර්තියයි. ඒක උහුලගන්න බැරි අනාථයොන්ගෙ කතා ලපටි කතානෙ ඕවා. නිකන් ඉන්න වෙලාවට කියල...