ලෝක ආහාර මිලේ ඉතිහාසයේ ඉහලම අගය දැන්
ලෝක ආහාර මිලේ ඉතිහාසයේ ඉහලම අගය දැන්
2011 වසර ආරම්භයේදීම මෑත ඉතිහාසයේ ලෝකයේ ආහාර මිල ඉහළම අගයට පැමිණ ඇති බව ජගත් සංවිධානය පවසයි. ඇමරිකාවේ හිම කුණාටු සහ ඕස්ටේ‍්‍රලියාවේ ගංවතුර වැනි හේතු නිසා එම තත්ත්වය වඩාත් උග‍්‍ර විය හැකි බවය එමගින් තවදුරටත් සඳහන් කර...