ආණ්ඩුවේ ඉන්න මේ හැතිකරේ මොකක් කරනවද කියල තේරෙන්නෙ නැ....
අර පුරැදු විදියට ඇදුම් රෙද් දුන්නනම් ඉවරනේ... ඒක පිළිවෙලකට කරානම් ඔක්කොටම පහසුයි....

ඕක දෙන්නේ එක ක්‍රමවෙදෙකට. කලින් උනේ රෙදි දුසින් ගණන් නාස්ති උන එක විතරයි. මේකෙන් එහෙම වෙන්නේ නෑ. මේකෙන් ඉතිරියක් කරගන්න හදන්නේ. හැමෝටම ඕනේ ඕනේ විදියට නටන්න බෑ ඉස්සර වගේ. අඩු පාඩු තියනවා ඒවා ඉස්සරහට බලලා හැදෙයි. හැම රෙද්දකම වැරදි හොයන්න උඹලා කලින් වැරදි හෙව්වේ නැති නිසාද බන්?![]()
අනේ මන්ද ඔය ක්‍රමවේද කව්රැ හදනවද කියල..... ක්‍රමවත් කරන්න ගිහින් හැම දේම අච්චාරැවක් කරල කියල නම් හොදට පේනවා...
කව්රැ කව්රැක් කරන වැරදි ගැන අපිනම් කතා කරල තියෙනවා...
හැබැයි උඔල මේ ආණුඩුව කරන වැරදි වැඩ ඉස්සරහදි කන්නු බීරෝ වගේ....
ඕක දෙන්නේ එක ක්‍රමවෙදෙකට. කලින් උනේ රෙදි දුසින් ගණන් නාස්ති උන එක විතරයි. මේකෙන් එහෙම වෙන්නේ නෑ. මේකෙන් ඉතිරියක් කරගන්න හදන්නේ. හැමෝටම ඕනේ ඕනේ විදියට නටන්න බෑ ඉස්සර වගේ. අඩු පාඩු තියනවා ඒවා ඉස්සරහට බලලා හැදෙයි. හැම රෙද්දකම වැරදි හොයන්න උඹලා කලින් වැරදි හෙව්වේ නැති නිසාද බන්?![]()

ඉතුරු කරලා දෙමලටයි , හම්බයටයි දෙන එක.

මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ.![]()
එතකොට බන් නොමිලේ දෙද්දීත් උන්ට වැඩියෙන් දුන්නාද .
මුස්ලිම් අයටනන් ඔලුව වහන්නත් එක්කනේ දෙන්නේ. දෙමල අයටත් මොකක් හරි ඇති බන්. ටිකක් හොයල බලපන්. හැම එකටම ජාතිය ඇදල ගන්න එපා.