මං ආසම පැත්තක් මචෝ..piccell,HDගැන හිතුවට frames ගාන ගැන වැඩිය හිතන්නෑනෙ..
ක්‍රිකට් වල බෝලෙ බැට් එකේ වදිද්දි බැට් නැමෙන හැටි පෙන්නන්නෙ ultra slow motion වලින්...:yes::yes:
මේ light beam එකක් slow motion කරල..මාරයි මේක...:yes::yes:
Light in Slow Motion
yXHWJ4iUlZs
මේකෙ එළම විස්තරයක් තියනවා...