යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල...