තව ටික කාලෙකින් ඉන්දියාව(BCCIඑක) විසින් ICC එක සම්පූර්ණයෙන් පාලනය කරන එක(දැනටත් උන් තමා කරන්නෙ..) නවත්තන්ට කාටවත් බෑ..ඒක පමා කරන්ට ECB එකයි,CA එකයි දාපු ගැටයක් ඕක..ඒක එක අතකින් හොඳයි මචෝ...ඕකුන්ට ටෙස්ට් ක්‍රිකට් ගැන ඇල්මක් නෑ..
ඒත් ASHES series එක තියනකං test ඉතුරුවෙයි..ඒක හින්ද සුද්ද...