නෑ මචෝ..
මේක upload කරේ ඕස්ට්‍රේලියාවෙ කෙනෙක්..මං හිතන්නෙ එයා ඉන්නෙ Perth වල...පොර කියල තිබ්බ එයා ගාව 96 World Cup final එකේ සම්පූර්ණ DVD එක තියනව,ඕන කෙනෙක් ඉල්ලන කොටසක් upload කරනව කියලා..මං ඉතිං මේ කොටස ඉල්ලුවා...පොර කොහොමහරි හොයල upload කරා කොටස හොයල..
Ian Chappell discussing the Sri Lankan...