දැන් කාලේ මොන ජොබ් එකට ගියත් කට්ට කන්න බලන් යන්න ඔ්නි . . . දැන් ඉන්න උන් බහුතරයක් බලන්නේ එ්සී කාමරේක, කෙල්ලො සෙට් එකක් මැද, ෆුල් ෆන් එකේ ෆයිල් දෙක තුනක් එහෙට මෙහෙට කරලා දවස ගෙවලා, මාසේ අන්තිමට ඉලක්කම් 6ක පඩියක් හම්බෙන ජොබ් එකකට යන්න. . .
අනිත් ෆීල්ඩ් වල කෙසේ වෙතත් මං ඉන්න ෆීල්ඩ් එකේ නම් එහෙම...