That is the Point bro,
ඉන්ධන පරිභෝජනය ගැන මුලින් හිතන පාරිභෝගිකයෝ ඉන්න රටක් තමා ලංකාව කියන්නේ . . .
එහෙම වෙලත් ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ඉහළ , අනිකට සාපේක්ෂව අලුත් වාහනයක් වෙලත් ප්‍රියස් 2nd Gen එක, ප්‍රියස් 2nd Gen එකට වඩා දෙගුණයක් වයස වාහනයක් වෙලත් 121 එකේ මාකට් වටිනාකමට අාසන්න වටිනාකමකට තමා...