වෙලා තියෙන්නේ බං, කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා දකින දකින තාප්ප වල බිත්ති වල චිත්‍ර අඳිනවා "රැල්ල" නිසා. කවුරුවත් මුකුත් කියන්නේ නෑ, "රැල්ල" නිසා. එකයි out of control කියන්නේ. එහෙම කිව්වම අපි කුහකයෝ වෙනවා.
රජය මැදිහත් වෙලා අඳින්න "අවශ්‍ය" තැන් වල list එකක් දීල, ඒවායේ විතරක් අදින්න අවසරය දෙන්න ඕන...