Thaappa sellama

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,814
    6,687
    113
    38
    Galle
    Dan out of control ne?

    Kattiya athal ganna , night ekak gahanna, wall painting excuse ekak karagena.

    Ohoma gihin ape gewal wala thappawalath andala gihin thiyewi
     
    • Like
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උබ ඔය වගේ රැඩිකල් ටෝක් ප්‍රසිද්දියෙ දීලා රෙප් කපාගෙන රෑට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ. රැල්ල වෝල් ආර්ට් වලට නිසා හැම එකකටම තද තද කියලා ඉන්න පුරුදු වෙයන්. නැත්නම් සමාජෙ ජීවත් වෙන්න අමාරුයි. තව ටික කාලෙකින් බතික් ඇඳුමෙන් සිල් ගත්තෝත් පුදුම වෙන්න එපා.
     
    • Like
    Reactions: jeewantha05

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවෙ ඉස්සර නොවුන දෙයක්. ඔය චිත්‍ර සබ්ජෙක්ට් එකට මම කැමති නැතත් කන්සෙප්ට් එක හොඳයි. නගර ලස්සනට තියාගන්න මිනිස්සුන්ගෙ උනන්දුවක් පේනව. දේසපාලුවොයි ටියුෂන් මුදලාලිලයි පෝස්ටර් උලලා තාප්ප ලයිට් කණු විනාස නොකර ඉඳී ඕව දැක්කමවත් සමහරවිට
     
    • Like
    Reactions: sithija.h

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    79502908_530036507846194_9044406736814866432_o.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලංකාවෙ ඉස්සර නොවුන දෙයක්. ඔය චිත්‍ර සබ්ජෙක්ට් එකට මම කැමති නැතත් කන්සෙප්ට් එක හොඳයි. නගර ලස්සනට තියාගන්න මිනිස්සුන්ගෙ උනන්දුවක් පේනව. දේසපාලුවොයි ටියුෂන් මුදලාලිලයි පෝස්ටර් උලලා තාප්ප ලයිට් කණු විනාස නොකර ඉඳී ඕව දැක්කමවත් සමහරවිට
    bump
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    ලංකාවෙ ඉස්සර නොවුන දෙයක්. ඔය චිත්‍ර සබ්ජෙක්ට් එකට මම කැමති නැතත් කන්සෙප්ට් එක හොඳයි. නගර ලස්සනට තියාගන්න මිනිස්සුන්ගෙ උනන්දුවක් පේනව. දේසපාලුවොයි ටියුෂන් මුදලාලිලයි පෝස්ටර් උලලා තාප්ප ලයිට් කණු විනාස නොකර ඉඳී ඕව දැක්කමවත් සමහරවිට

    :yes::yes:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ලංකාවෙ ඉස්සර නොවුන දෙයක්. ඔය චිත්‍ර සබ්ජෙක්ට් එකට මම කැමති නැතත් කන්සෙප්ට් එක හොඳයි. නගර ලස්සනට තියාගන්න මිනිස්සුන්ගෙ උනන්දුවක් පේනව. දේසපාලුවොයි ටියුෂන් මුදලාලිලයි පෝස්ටර් උලලා තාප්ප ලයිට් කණු විනාස නොකර ඉඳී ඕව දැක්කමවත් සමහරවිට

    :love::love:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    upekshwaen balan innwa

    outcome eka honda deyak nam awulak nane

    kohomath me loke wena hama deyak dihama ehema thama balanna one
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,814
    6,687
    113
    38
    Galle
    Na ban, balapan dan thappa nowa na ewath chithra andinna patan gena.

    Hama thappema chithra andama eke watina kama nathi wenawa.

    Sigiri chithra wala watina kamak thiyenne ewa hama thanama nathi nisa. Ewa hama gahaka galakama andala thibba nam eke kisi wisheshayak na.
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    Na ban, balapan dan thappa nowa na ewath chithra andinna patan gena.

    Hama thappema chithra andama eke watina kama nathi wenawa.

    Sigiri chithra wala watina kamak thiyenne ewa hama thanama nathi nisa. Ewa hama gahaka galakama andala thibba nam eke kisi wisheshayak na.

    Ithin hutho meken wena haaniya mokakda... meka world record wennath puluwan... suddoth mekata mara sup ekak denne..... globally we can get recognized.... out of control wenna kawuruth balen thapwala andinne na ne
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ithin hutho meken wena haaniya mokakda... meka world record wennath puluwan... suddoth mekata mara sup ekak denne..... globally we can get recognized.... out of control wenna kawuruth balen thapwala andinne na ne

    :yes::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,637
    113
    33
    Kalutara
    මෙහෙ ටවුන් එකේ තාප්පයක් ළඟ කොල්ලෝ සූ ගාල සෙඟන. බලද්දී වැඩ කරන්නේ 5ක් 6ක් වගේ. අනික් සේරම නිකන් හම්බෙන රයිස් එකටයි කොත්තුවටයි ඇවිල්ල තියෙන්නේ. පාන්දර 2, 3 වෙනකන් උන් නයිට් ගහන්නේ එතන. :rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224