මචං,
free inventory tool මොනවද තියෙන්නේ?
අවශ්‍යතාව මම ගන්න ඉලෙක්ට්‍රොනික් කෑලි වල stock database එකක් හදා ගන්න. quantity & price.
වරින් වර item ගන්න නිසා එක එක දවස් වල item වල ගණන් වෙනස්.
උදාහරණයක් විදියට ගිය සතියේ IC 5k ගේනවා එකක් 100 ගානේ.
අද තව IC 20k ගේනවා එකක් 90 ගානේ. දැන් මගේ ගව...