Se7en (1995) | බිහිසුණු මරණ 7ක්..!
මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන...