කුරුල්ලන්ට ගී හදන්න...
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොලට පාට එන්න
වීසි කලෙමි හදේ තිබුනු
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී..
ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා රචනා කරපු මේ සිංදුව මොනතරම් ආදර්ශමත්ද කියලි හිතෙන්නේ මේකේ වචන ටික හිතෙන් මෙනෙහි කරාම තමයි. ඒ වගේම වික්ට රත්නායක මහත්තයගේ හැමදාම තරුණ කටහඩ මේ ගීතයට...