1. Mr.Tom

    මල්ලි වාහන ගැන ත්‍රෙඩ් දානකොට ඔටෝ මොබයිල් කැටගරි එකේ දැම්මම ගොඩක් අය දකිනවා...

    මල්ලි වාහන ගැන ත්‍රෙඩ් දානකොට ඔටෝ මොබයිල් කැටගරි එකේ දැම්මම ගොඩක් අය දකිනවා. http://www.elakiri.com/forum/forumdisplay.php?f=79 විවේක වෙලාවක වාහන හින්ද කාපු කටු ...2 ත්‍රෙඩ් එකට එන්න වාහන ගැන චැට් එකක් දාන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1684798
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මචංලා කුමාරට මොකක් හරි අව්ලක් වුනාද?
  3. Mr.Tom

    ආයුබෝවන් එළකිරි.com

    එල එල සාදරයෙන් පිළිගන්නවා. පට්ට පරණ එකව්න්ට් එකක් නේද, ඉස්සරහට එලකිරියේ ඇක්ටිව් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
  4. Mr.Tom

    Van modifications

    හද්දා පරණ වුනත් බලපංකෝ ඒක මරුටියකට වැඩිය හොදට තාම තියනවනේ. :D
  5. Mr.Tom

    කාලෙකින් දැක්කෙ නෑ [IMG]

    කාලෙකින් දැක්කෙ නෑ [IMG]
  6. Mr.Tom

    වාහනයක සිසිලන පද්ධතිය

    එල එල හොද වැඩකට තමන්ගේ කාලය යෙදෙව්වට පාඩුවක් වෙන්නෙ නෑ මල්ලි.
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගුඩ් මෝනිං වේවා!
  8. Mr.Tom

    කුරුල්ලන්ට ගී හදන්න...

    :rofl::no::no: :D:D
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: මම හිතුවා මල්ලි. ලේලන්ඩ් කට්ටක වෙන මොනවා ගන්නද ඉතිං
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අද මේක සෑහෙන්න පාලුවට ගිහිල්ලා නේද මචංලා. :( මම යනවා නිදාගන්න. හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :dull: ඌ ඉස්කෝලේ යන කාලේ ජොලියට බුලත් විට කාලා තමයි පුරුදු වුනේ.
  12. Mr.Tom

    insight car එක ගන්න

    බම්ප්
  13. Mr.Tom

    Car හෙල්ප්

    බලලා හොදටම තියනව නම් විතරක් ගනිං. කැට්ලෝ බින්දුවක් නෑ කියන්නේ අයිති කාරයානේ මචං. හොදටම තියනව නම් අව්ලක් නෑ. හොදට මේන්ටේන් කරනවනම් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ඔන්න නොකිව්වයි කියන්න එපා, සනිය තරම් විකුණ ගන්න ලේසි නෑ පුතෝ..
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අප්පෝ බුලත් විට කෑමට ඇබ්බැහි වෙනවා මල්ලි. මගේ යාලුවෙක් ඉන්නවා. හමුදාවේ නිල ධාරියෙක්. පොරට මොන තත්වෙ තිබ්බත් බුලත් කන එක නවත්තගන්න බෑ. :dull:
  15. Mr.Tom

    කුරුල්ලන්ට ගී හදන්න...

    :):) :):) :):) රෙප් වලට වඩා කමෙන්ට් තමයි වටින්නෙ නංගි :) රෙප් නම් මොනවද මචං :):) :):) :):) ඔව් මචං එතකොට ඒක දැනෙනවා වැඩී. :) දැන් හැදෙන සිංදුවකින්වත් ඔහොම පණිවිඩයක් දෙයිද මල්ලි.
  16. Mr.Tom

    Car හෙල්ප්

    8 වගේ නම් පාඩු නැ. හැබැයි උඹ කියන එකේ පවර් ශටර්ස්වත් නැතුව ඇති නේද බං. ට්‍රැඩ් සනි නම් ෆුල් ඔප්ෂන් ඒවා ඔයිට අඩුවට හොයා ගන්න පුලුවන්. නැත්තං තව ටිකක් දාලා ෆුල් ඔප්ෂන් ඩොක්ට සනියකටම යන්න.
  17. Mr.Tom

    කුරුල්ලන්ට ගී හදන්න...

    :):) :):) :):) :):) :D :):) :):) :):) :):) :):)
  18. Mr.Tom

    මෙන්න Motor shows

    පට්ටයි සහෝ :) +15
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සුභ උදාසනක් වේවා! සහෝදර සහෝදරියනි උදෙන්ම පොඩි ගීත වියමනක් ලිව්වා විවේක වෙලාවක බලන්න :) http://www.elakiri.com/forum/showthread.php?t=1709499

    No contents