යාලුලා, මේ post එක ඇත්තටම සෙට්වෙන්නෙ මෙන්න මේ https://www.facebook.com/damith.kariyawasam.9/posts/2666825583382629 post එකටයි. අපි මේකෙන් පස්සෙම අර මං කළින් කියපු graphical post set එකට යමු. මොකද, මේ කරුණු නැතුව ඒ graphical post එකේ ඉතුරු ඒවා ඔහෙලට පැහැදිළිව තේරුම්ගන්න බැරිවෙයි!!! ඒකයි...