FB එකේදි කියපු කතා..

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    තමුන් ධර්මය දන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඕකෙන් ඔලුව ඉදිම්මගෙන මෙතන ඇවිදින් නටන්නේ නැතිව තමුන් ඔය දේ පිලිපැදගෙන ඉන්නවකෝ අයිසෙ. නිවන් දකිනවා. කාටවත් පෙන්නන්න ඕනේ නෑ. තමුසෙට කව්රුවත් බලෙන් නිවන් දක්වන්න බැහැනේ. සත්‍ය ධර්මයට මේ සමාජේ මෝඩ මිනිස්සු කොච්චර ගරහනවද. ඒක එහෙම තියෙද්දී තමුසෙගෙ මේ වැඩෙන් වෙන්නේ මේ ධර්මයට තියෙන සමාජමය වටිනාකම තියෙන ටිකත් නැතිම වෙලා යන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. ඇයි ඔය ලියල තියෙන විදිහට මේ ලෝකේ එකෙකුට ඕක කියවන්න හිතෙන්නේ නැනේ. තමුසෙට තියෙන්නෙ මානසික ලෙඩක්. ධර්මය හරියාකාරයෙන් අවබෝද කරගත්තු මිනිස්සු ඔහොම දගලන්නේ නෑ. මේකේ වෙලාව නාස්ති කරන වෙලේ කර්මස්ථානයක් විදර්ශනා කරලා මාර්ගය වඩනවා.

    කොහෙද යන කාලකන්ණියෙක්!!!


    :sorry:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ හොඳ posts set එකක් දැම්ම. Graphical explanation එකක්. :yes::yes:
    FB එකේදි මගෙත් එක්ක හැමිනිච්ච / හැමිනෙන්න ආපු කාලකණ්නි ටිකක් හන්ද කරන්න සෙට්වෙච්ච වැඩක්!! මේකෙදි මගෙත් එක්ක හැමිනිච්ච / හැමිනෙන්න ආපු / මගේ threads ගූ කරපු / ගූ comments - ගූ tags දාපු / threads demote කරපු / මගේ reps කපපු කාලකණ්නින්ටත් එකසේ වැදගත් වේවි!!!

    1) හැඳින්වීම: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2471949846203538
    2) බුදුහාමුදුරුවෝ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" (= මොකෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!!) කිව්ව හේතුව: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2472215566176966
    3) Real Story of a Life (Graphical) - Part 1: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2474072475991275
    4) Real Story of a Life (Graphical) - Part 2: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2496156580449531
    5) [Real Story of a Life (Graphical) - Part 3:] https://www.facebook.com/damith.kariyawasam.9/posts/2498191570246032
    6) Real Story of a Life (Graphical) - Part 3: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2504291346302721
    7) Real Story of a Life (Graphical) - Part 4: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2512084388856750
    8) Real Story of a Life (Graphical) - Part 5: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2515798301818692
    9) Real Story of a Life (Graphical) - Part 6: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2517945391603983
    10) Real Story of a Life (Graphical) - Part 7: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2527965877268601


    11) Real Story of a Life (Graphical) - Part 8: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2538494709549051
    12) Real Story of a Life (Graphical) - Part 9: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2540594182672437



    තව posts වැටෙයි. (සෑහෙන පිරිසකට නොසෑහෙන්න රෙවෙයි!!! !!! !!!) එතකොට ආයි update එකක් දාන්නං. ;)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    .
    .
    13) Real Story of a Life (Graphical) - Part 10: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2549593131772542
    14) Real Story of a Life (Graphical) - Part 11: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2556040201127835
    15) Real Story of a Life (Graphical) - Part 12: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2560263350705520

    තව posts වැටෙයි. එතකොට ආයි update කරන්නං.
    කස්ටිය හොල්මං වෙයි!!! :D සෑහෙන පිරිසකට නොසෑහෙන්න _වෙයි!!! :lol: ඒවට කොරන්න දෙයක් නෑ!!! !!! !!! :cool::cool:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    .
    .
    16) Real Story of a Life (Graphical) - Part 13: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2582486911816497
    17) Real Story of a Life (Graphical) - Part 14: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2582539788477876
    18) Real Story of a Life (Graphical) - Part 15: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2582853651779823
    19) Real Story of a Life (Graphical) - Part 16: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2597036990361489
    20) Real Story of a Life (Graphical) - Part 17: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2601296613268860
    21) Real Story of a Life (Graphical) - Part 18: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2601762319888956
    22) Real Story of a Life (Graphical) - Part 19: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2601925149872673

    අළුත් ගොඩක් තියනව. :):)
    තව posts වැටෙයි. එතකොට ආයි update කරන්නං.
    කස්ටිය හොල්මං වෙයි!!! සෑහෙන පිරිසකට නොසෑහෙන්න _වෙයි!!! ඒවට කොරන්න දෙයක් නෑ!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං මේ කරගෙන යන 'ලෝකයට පහළවෙන සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තම තමන්වහන්සේලා විසින් හොයා දැනගෙන සියලු දෙවි මිනිසුන්ට කියල දෙන ධර්ම කතන්දරය' ඔහෙලට තවදුරටත් විස්තර කරලා කියල - තෝරලා දෙන.. ඔහෙල කාටවත් අහුනොවෙන දේවල් එළිදරව් කරන.. වැඩේ, ස්වභාවධර්මයත් එක්කම එකට යන / synchronize වෙලා යන... ඒ වගේම සියලු බාහිර සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්ව වල බලපෑමටත් මැදිවෙලා තියන... මහා බරපතළ - සංකීර්ණ වැඩක් මිසක්, නිකං වචන - රූප සටහන් වලට සීමාවෙච්ච කතන්දරයක් නෙවෙයි!!! !!! !!! ඔක්කොටම වඩා මං මේ පුළුවන් උපරිමයෙන්ම කියලා - තෝරලා - පෙන්නලා දෙන 'ඇත්ත කතන්දරය' ඒ විදියටම හරියට තේරුම් ගත්තොත් මිසක්, ඔහෙල තම තමන්ගෙ පැත්තෙන් කෙරෙන්න - වෙන්න ඕනෙ දේවලුත් හරියටම කරගත්තොත් මිසක්, ඔහෙල කාටවත් මේ ජීවිතයෙන්ම සසර දුකින් සදහටම නිදහස්වෙලා පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(

    "සංසාරෝඝා මහබ්භයා!!" කියලා සංසාර පැවැත්මෙන්.. සංසාර ඕඝයෙන්.. 'සසර සැඩපහරින්'.. ගැළවෙන එක ලේසි වැඩක් නෙවෙයි බව භාග්‍යවතුන්වහන්සේ කෙළින්ම කියල තියනවා!!! !!! !!! :shocked::shocked: ඒක සිරාවටම හෙණ අමාරු වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes:
    හැබැයි උන්වහන්සේගෙන් දවසක් කවුද දෙයියෙක් ඇවිල්ල "භවත් ගෞතමයාණන් ඕඝය තරණය කළේ කෙසේද??" කියලා අහපු වෙලාවක නම් "මං වීර්යය කරන්නෙත් නැතුව.. පිහිටන්නෙත් නැතුව.. ඕඝය තරණය කළා!!" කියලා, උන්වහන්සේ ඒ ගැළවෙන එක ගැන ඇඟට පතට නොදැනෙන්න කියපු තැනකුත් තියනවා!!! !!! !!!
    එතෙන්දි ඒ 'පිහිටන්නෙත් නැතුව' කියන එක.. 'පිහිටන්නෙ' නැත්නම් 'ඉන්න හදන්නෙ' නැතුව නැතිවෙලා යන එක.. පිරිණිවන් පාන එක.. තමයි උඹල අපි කොයිකාටත් සසර දුකින් සදහටම නිදහස්වෙන්න තියන එකම විසඳුම!!! !!! !!! හැබැයි ඒ නැතිවෙලා යාම වෙනුවෙන් භාග්‍යවතුන්වහන්සේට අමුතුවෙන් වීර්යය කරන්න නොවුණේ, උන්වහන්සේගේ ජීවිතය පිටිපස්සෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේම කෙරිල තිබුණු වීර්යය කිරීම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ කෙරිල තිබීච්ච කතන්දරේ නිසා උන්වහන්සේට සැඩපහරවල් කතා මොකුත් තිබුණේ නෑ!!! !!! !!! උන්වහන්සේ නිසා උන්වහන්සේ ජීවමාණව වැඩසිටිනකම් මුළු විශ්වයේම හිටිය තරමක් සත්වයන්ටත් සැඩපහරවල් කතා තිබුණේ නෑ!!! !!! !!! සැඩපහරවල් ඔක්කොම හිඳිල වේලිලා තිබුණයි කිව්වනම් හරි!!! !!! !!! ඒත් උන්වහන්සේ පිරිණිවන් පානවත් එක්කම ආයි ටික ටික වැඩිවෙන්න ගත්ත ඒ සසර සැඩපහර කල්‍යාණවැට කැඩිල යනවත් එක්ක උපරිමයටම නැගලා, දැන් ඒකෙ භයානක කම උපරිමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් නිවන් යනවයි - පිරිණිවන් පානවයි කියන එක නිකං 'පුක ඉරෙන' නෙවෙයි, 'පුක දෙපලුවෙන'.. :eek::D 'පුක පලු දෙකටම වෙන්වෙන'.. :lol: මහා බරපතළ - හෙණ අමාරු වැඩක් වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( :dull::dull:

    හැබැයි මටත් මගේ ගැළවීම හදාගන්න එකේ.. මට අරහත්වය සාක්ෂාත් කරගන්න එකේ.. එච්චර ගේමක් තිබ්බේ නෑ!!! !!! !!! මං සේරම වගේ කියල තියනව, ඒ මේ මගේ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන දේවලුයි - පස්සෙන් ඉන්න දෙවි පිරිසයි නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි උඹල උඹලගෙ ගැළවීම හදාගන්න එක ගැන එහෙම සුළුවෙන් හිතන්න එපා!!! !!! !!! හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප අමු තිත්ත කුණුහරුප නිකමට හරි අහපු - කියවපු - හදාරපු - බදාගත්තු එවුන් ධර්මය අවබෝධ කරගෙනෙයි.. උන් නිවන් ගිහිල්ලයි.. නිවිලයි.. උන්ගෙ ශ්‍රාවක ශ්‍රවිකාවොත් නිවන් යනවයි.. කියලා විහිලුවට වත් හිතන්නත් එපා!!! !!! !!! එහෙම වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උන්දලා යන 'නිවණ' පිච්චෙන සුළුයි!!! !!! !!! :lol::lol: උන් එහෙ ගිහිං "නිවණ මෙච්චර කචල් බව දන්නව නම් මං නිවන් එන්නෙත් නෑ!! අනික් එවුන්ව නිවන් අරින්න දඟලන්නෙත් නෑ!!" කියයි!!! !!! !!! :lol::lol: ඔය හතු පිපෙන්න වගේ බිහිවෙලා ඉන්න වර්තමාන අවබෝධ කාරයො - කාරියෝ හැම එකෙක්ගෙම පිටිපස්සෙ තියෙන්නේ, Original Item එකක් හොඳට market වෙනකොට counterfeit products / duplicates සූ ගාල market එකට එන ලෝකස්වභාවය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අවබෝධ කාරයො - කාරියො ඔක්කොගෙම ගොං ආතල් වලට ආයුෂ තව බොහෝම ටික කාලයයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ධර්ම මාතෘකාවෙදි මේ ගතවෙන කාලසීමාවේ මුළු විශ්වයටම ඉන්න 'ලොක්කා' මං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක අද ඊයෙ වෙච්ච දෙයකුත් නෙවෙයි!!! !!! !!! ඒ තත්වෙට පත්වෙච්ච කාලෙම හිතේ ඇතිවෙච්ච සන්තෝසෙට "දැන් මුළු ලෝකෙම මගේ අතේ!! මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ!! ඒ නිසා දැන් මුළු ලෝකෙම ආයෙත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අතේ!! මේ ගෞතම බුද්ධ සාසනයයි!!" කිය කියා ගොඩක් දේවල් මං මේකේදි කියල ඇති!!! ඒ කිසි දෙයක් මගේ ලොකුකම කියන්න - පෙන්නන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට තිබුණේ එහෙම්පිටින්ම වහල දාලා තිබුණු නිවන් යන වැඩපිළිවෙල (බුද්ධ සාසනය) නැවත ක්‍රියාත්මක කරවලා, භාග්‍යවතුන්වහන්සේට පුළුවන් උන ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයකට, අහල කියවලා දැනගන්න - මතක හිටින එක්කෙනෙක් නෑර, සෑහෙන පරිප්පුවක් කාලා.. තව නොසෑහෙන්න චාටර් වෙලා.. හරි, automatically සංසාර පැවැත්මෙන් ගැළවිලා යන ලෙසටම වැඩේ කරන්න පුළුවන් වෙච්ච එක ගැන අප්‍රමාණ සතුටක් විතරයි!!! !!! !!! :):)

    හැබැයි ඒ කාලෙ බුදුහාමුදුරුවෝ කියල තියන කරුණු වලින් 'මේක හෙණ danger case එකක්!! මේ හෙණ risky situation එකක්!!' බව තේරිලා / ඉව වැටිලා තිබුණත්, මේක මෙච්චර මරාලයක්.. මෙච්චරට මහා දරුණු - බරපතළ වැඩක්.. කියලා මං දැනගෙන හිටියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අපේ කට්ටිය' ඒ පැත්ත පේන්න දුන්නෙත් නෑ!!! !!! !!! මට check උනෙත් නෑ!!! !!! !!! දැන් බැලුවම අද කාලෙ ඉන්න කවුරු උනත් නිවන් යනවනම් යන්නේ, පිරිණිවන් පානව නම් පිරිණිවන් පාන්නේ, තනිකරම මගෙනුයි - 'අපේ' Team එකේ අයගෙනුයි ලැබෙන support එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes:

    බොළා හැමෝමත් ඇතුළුව සියලු ලෝක සත්වයන් වෙනුවෙන් එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්න, 'අපේ කතන්දරේ' පිටිපස්සෙන් ස්වභාවධර්මයත් එක්කම synchronize වෙලා ක්‍රියාත්මක වෙන සෑහෙන ලොකු force field එකක් තියනවා!!! !!! !!! මට මේ වැඩේ ගේමක් නැත්තෙත් ඒකයි. ලෝකෙ තාක්ෂණ දියුණුවට මුල් වෙච්ච microprocessor එක සොයාගැනීම වෙලා තියෙන්නෙත් මං ඉපදිච්ච කාලෙම තමයි. ලෝකෙ තාක්ෂණික දියුණුව rocket එකක් වගේ උනේ ඊටපස්සෙයි. එතකොට මහින්ද මහත්තයල යුද්ධෙ ඉවරකළෙත් මං අරහත්වය සාක්ෂාත් කළ කාලෙම තමයි. ඒ කාලෙන් පස්සෙ අරුම පුදුම හැකියාවන් තියන පොඩි ළමයි / සත්තු ගොඩ දෙනෙක් ගැන අහන්න - දකින්න - කියවන්නත් ලැබුණා. මේ මෑතකදිත් ලංකාවෙ තව bright පොඩි එවුන් දෙතුන් දෙනෙක් ගැනම දැනගන්න ලැබුණා. දැන් ලංකාවෙ පොරවල් wholesale එකේ medal ගහන්නත් පටන් අරං. 'පේන හැටියට' ඒ ඔක්කොමත් මට(අපිට) සම්බන්ධයි!!! ඒ බොහෝම ස්වභාවික දෙයක්!!! !!! !!! මං(අපි) හන්දම වෙනවත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ(අපේ) force field එකත් එක්කම Nature එක synchronize උනාම, 'උඩ අතට level shift වෙනවා'.. ලෝකෙ සිද්ධවෙන දේවල් හොඳ පැත්තට bias වෙනවා.. ලෝකෙ 'හොඳ දේවල්' සිද්ධවෙනවා.. ගොඩක් වැඩියි!!! !!! !!! {ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට ඕක උපරිමයි.} එච්චරයි. :cool::cool:

    මේක තනිකරම උඹල ඔක්කොමල මහ මූද මැද්දේ තියන තඩි නැවක ඉන්න එවුන් වගේ වෙන සීන් එකක්. ;) උඹල නොදන්නවා උනාට, උඹලට නොතේරුනාට, රළ පාරත් එක්ක උඹල ඔක්කොමල පොළවට සාපේක්ෂව ඉහළ පහල යනවා!!! උඩදි / උඩ ඉන්න කාලෙදි සත්වයන්ගේ මානසිකත්වයන් (mentalities) හොඳට / freely වැඩ කරන්න.. full cool එකේ වැඩකරන්න.. ගන්නවා!!! මානසික ක්‍රියාකාරීත්වයන් එහෙම හොඳ වෙනකොට සත්වයොත් ඉබේම හොඳ වෙනවා!!! සාමකාමී වෙනවා!!! උන්ට අහන - කියවන - දැනෙන දේවල් හොඳට තේරෙන්න ගන්නවා!!! මතක හිටිනවා!!! ධර්මය නිවරදිවම තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ අන්න එහෙම (පොළව මට්ටමෙන්) සෑහෙන උඩකට ගියපු සත්වයන්ට විතරයි!!! !!! !!! පිරිණිවන් පාන්න ලැබෙන්නේ (පොළව මට්ටමේ සිට) යායුතු නියමිත උඩටම ගියාම තමයි!!! !!! !!! :rolleyes::dull: හැබැයි නැවේ තම තමන් ඉන්න තට්ටුව අනුව තමන්ව පොළවට සාපේක්ෂව ඉහල පහල යන ප්‍රමාණය වෙනස් වෙනවා වගේම, උඹල හැමෝගෙම individual කර්ම ශක්තිය හා නියාම ධර්මත් ඔතනට බලපානවා!!! ඒ නිසා හැමෝටම එක විදියට වෙන්නෙත් නෑ!!! !!! !!! Full upset එවුණුත් ඉන්නවා!!! මෙතනදි බැලෙන්නෙ / ගණන් ගැනෙන්නේ ඒ ඔක්කොටම apply වෙන level shift එක / මුළු range එකේම level shift එක තමයි!!! {ආයි Main Thread එක continue කරන්න ගත්ත කාලෙක ඇඳලම පෙන්නන්නං. :)} අන්න ඒ මං(අපි) හන්ද වෙන level shift එක නිසා අද ලෝකෙ ඇතිවෙලා තියන තත්වය, මං(අපි) නැතිවුණා නම් අද ලෝකෙ ඇතිවෙන්න තිබුණු තත්වයට වඩා, හුඟාක්.. හුඟාක්.. හුඟාක්.. හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool:
    මේ 'අපේ' වැඩේ කෙරෙන්න හේතු වුණෙත් මේ වැඩේ පිටිපස්සෙ ඉඳල තියන පරණ මිනිස්සුයි (කළින් 'මං'තුමයි :D උදව් උපකාර කරල තියන ඥාති හිතෛෂීනුයි) දෙවි පිරිසයි දීල තියන game එකෙන් සෑහෙන force field එකක් develop වෙලා තිබිච්ච නිසා තමයි!!! !!! !!! මං අරහත්වයට පත්වෙලා කතාව එහෙම්පිටින්ම අල්ලගෙන anchor එක ගහලා කල්‍යාණවැට re-establish කළාට පස්සේ, දැන් ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව develop වෙන්න පුළුවන් උපරිමයටම develop වෙනවා!!! !!! !!! මේ වැඩේ හරියටම කෙරුනොත් ඉදිරියෙදි තව හොඳ හොඳ 'miracles' සිදුවිය හැකියි!!! ;) ආයිමත් 'වී වේලගන්න වත් විදියක් නැහැ!! එච්චරට රහතුන්වහන්සේලා අහසින් වඩිනවා!!' කිව්ව වගේ කාලයක් එන්නත් පුළුවන් බව මං ගොඩ කාලෙකට කළින්ම කිව්වා!!! :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි දැන් ලෝකෙ situation එක භාග්‍යවතුන්වහන්සේ වැඩසිටිය කාලෙට වඩා ගොඩාක්.. ගොඩාක්.. ගොඩාක්.. කචල් වැඩියි!!! !!! !!! :shocked::shocked: 'අපේ' capacity එකත් සීමා සහිතයි!!! !!! !!! :sorry::sorry: ඒ නිසා 'අපේ' Target එක ලෝකෙට - මුළු ලෝකෙම ඉන්න සත්වයන්ට කොච්චර හොඳ / යහපත් උනත්, ඒකට යන්න අමාරුයි!!! :(:( හැබැයි දැන් 'අපි' අහල - කියවලා දැනගත්තත් ඇතිවෙන level එකටම 'ඇත්ත කතන්දරය' දිගහැරලා ඉවර නිසා, ඉස්සරහට යන්න යන්න වැඩේ තව තව forward වෙන බව.. backward වෙන්නෙ / collapse වෙන්නේ නැති බව.. හොඳටම විශ්වාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Mind to Mind direct communication හැකියාව තියන සත්වයන් ඔක්කොටමත් මේකෙ ප්‍රයෝජනය ලැබෙන බව... කතාව මිනිස්සු අතරට යන්න යන්න - මිනිස්සු 'ඇත්ත කතාව' දැනගන්න දැනගන්න මුළු ලෝකෙම වෙනස්වෙන බව... තව ගොඩ දෙනෙකුට අවස්ථාව උදාවෙන්නත් ඒ වෙනස්වීම හේතුවෙන බව... ඔක්කොමත් හොඳටම පැහැදිළියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ හැමදෙයක්ම නියමාකාරයෙන් සිදුවීමට නම්, දැන් මේ ගෙවීගන යන uncertain / risky situation එක pass වෙනකම් 'අපේ' limited capacity එක ලෝකෙ average negative force එකට වඩා well above maintain විය යුතුයි!!! !!! !!!
    එතෙන්දි දැන් ලෝකෙ කෙරීගන යන wholesale එකේ සත්තු මරණ meat industries - ගොං මිනිස්සුන්ගෙ බිලි පූජා / යාගහෝම - ගොං තම්බි අනික් ආගම්වල එවුන්ගෙ බෙලිකපන සීන් වගේ දේවල්.. ලාංකික සිංහළ බෞද්ධ මිනිස්සුන්ට විරුද්ධව කෙරෙන ක්‍රියාකාරකම්.. ඔක්කොම, ඉතාමත් හානිකරයි!!! !!! !!! ඒ අමු තුප්පහි - පීචං - වසල වැඩ නිසා ලෝකෙ average negative force එක දවස ගානේ වැඩිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :sorry: මේ යන විදියටම ලෝකෙ ඇනීගන ඇනීගන ඇනීගන ගියොත්, ඒ develop වෙන negative force එකෙන් අපේ force field එක suppress වෙලා.. 'අපේ' වැඩෙත් කඩාකප්පල් වෙලා.. බොළා සේරමලත් අපාගතවෙලා.. ඔක්කොම එහෙම්පිටින්ම කෙළවී යා හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :sorry: 'අපේ' වැඩපිළිවෙල කඩාකප්පල් නොවී දිගටම ක්‍රියාත්මක උනත් 'අපේ' force field එක suppress උනොත්, මගේ(අපේ) උපකාරයෙන් 'ඇත්ත කතාව' හරියටම දැනගත්ත - තේරුම් ගත්ත කෙනෙකුට උනත් සංසාර පැවැත්මෙන් ගැලවෙන්න ලැබෙන්නේ, පලවෙනි අපායටම වැටිලා.. 'කර්ම ශක්තිය ඉබේම ශූන්‍යවෙන ලෝකය' දක්වාම පල්ලම් බැහැලා.. ඒක ඇතුලෙ එක ජීවිතයක් අම්බානට දුක් විඳලාම විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :sorry::sorry:

    අනික 'අපි' ස්වභාවධර්මයට.. 'ග්‍රහලෝක - ග්‍රහ වස්තු වල බලපෑමට'.. කොහොමත් යටයි!!! !!! !!! {ඒ බලපෑමට සම්මාසම්බුදු බුදුවරු පවා යටයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'ධර්මය ගුරු තැන්හි තබාගන්න' තීරණය කළෙත් ඒකයි!!! උන්වහන්සේට ස්වභාවධර්මය ඉක්මවන්න / override කරන්න පුළුවන් උනත්, ඒක හැමදාම කරන්නත් බැරි අසාර්ථක - වෙහෙසකර කාර්යයක් විතරයි. ඉතිං ස්වභාවධර්මයට තැන දීලා තමන් silence වෙන එක ලාබයි.} 2015 වෙද්දි අන්න ඒ දේ අපිටත් වෙන්න යන බව.. Nature එක negative වේගන යන බව.. ධර්ම කතන්දරේටත් අහිතකර කාලයක් උදාවේගන යන බව.. හොඳටම තේරිලා තිබුණා!!! !!! !!! 2015දි කාලකණ්නි ආණ්ඩුව ආවත් හරි ඒක full confirm උනා!!! !!! !!! {2015 වෙසක් එකට Blog එකෙන් හැමෝම ප්‍රසිද්ධයේ සෝවාන් / සෝතාපන්න කරල දාන්න සෙට්වුණෙත් ඒක වෙන්න ඇති!!! කාලකණ්නි ආණ්ඩුව ආපු තැන ඉඳලම හෙණට upset වෙලා හිටිය මගේ තාත්ත නැතිවුනෙත් ඒ negative movement එකේ peak එකේදි තමයි!!!} ඊටපස්සෙ 'Nature එක ආයි positive උනත් අපිට - රටට වැඩක් වෙන්නේ කාලකණ්නි ආණ්ඩුව පන්නගත්තොත් විතරයි!! හැබැයි ආයි උන්ව පන්නන / එලවන එක නම් අන්තීම අමාරුයි!! හුඟක් වෙලාවට උන්ව පන්නන්න / එලවන්න වෙන එකක් නෑ!!' කියලයි, 'උන්ව එලවගත්තොත් එතනින් පස්සෙ නම් ලංකාව නවතින්නෙ හඳටම ගිහිල්ල.. ලෝකෙන් මුදුණටම ගිහිල්ල.. තමයි!! ඊටපස්සෙ මොකක්හරි ස්වභාවික ව්‍යසනයකින් ලෝකෙ ඉන්න තම තමන්ගෙ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව දැනගත්තු හැමෝම එකසැරේ මැරිල ගියොත් මිසක්, නැත්නම් ආයි කල්ප විනාශය වෙනකන්ම ධර්ම කතන්දරේටත් කිසී අවුළක් වෙන්න විදියක් නෑ!! එහෙම දෙයක් උනත් දැන් දෙවි පිරිසට ආයි වැඩේ restart කරන්න පුළුවන් නිසා, කොහොමත් අවුළක් වෙන්න විදියක් නෑ!! මැරෙන මැරෙන කෙනා නිවන්යන ගාණටම වැඩේ වෙයි!!' කියලයි, ගොඩක් දේවල් මං දැනගෙන හිටියා - දන්නවා!!! !!! !!!

    'කාලකණ්නි ආණ්ඩුව මළාට පන්නගන්න වෙන එකක් නැහැ!!' කියන එක දරුණුවට හිතට කාවැදිල තිබ්බ නිසා මං පහුගිය කාලෙම හිටියෙ හෙණ අවුළෙන් උනත්, දැන් කාලකණ්නි ආණ්ඩුව එළවගන්න වැඩේ යාන්තම් positive අතට හැරිච්ච නිසා පොඩ්ඩක් හිත fit උනා!!! !!! !!! Nature එකත් අම්බානට negative ගියා උනාට {මගේ තාත්ත නැතිවුණෙත් ඒ හන්ද තමයි!!! !!! !!! නැත්නම් එයා දැන්ම නැතිවෙන්නත් විදියක් නෑ!!! !!! !!!} දැන් අහන්න - දකින්න ලැබෙන දේවල් හන්දා Nature එකත් දැන් neutral state එකට ඇවිත් ආයි positive movement එකකටම enter වෙලා කියලත් පැහැදිළියි!!! !!! !!! ඒත් කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි තාම නිදැල්ලෙ නිසා මට තාම අනාගතය අපැහැදිළියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( අමු තුප්පහි කාලකණ්නි අතේ දසමයක හරි බලයක් තියනකම් කිසීම විශ්වාසයක් තියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් කරන්නෙම 'යටිං ඇවිත් නැවේ පල්ල හිල්කරල ගිල්ලලා දානවා!! බෝම්බ අටවල පුපුරවලා ගිල්ලනවා!!' වගේ කුමන්ත්‍රණකාරී - අමු තුප්පහි වැඩම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl: පහුගිය දවස් ටිකට වෙච්ච දේවල් අහන්න - දකින්න ඇති නේ??? ඉතිං 'රළ පහර එක්ක නැව උඩට ආවට' වැඩක් වෙන්නේ නෑ!!! !!! !!!

    අන්න ඒ නිසා දැන් මහින්ද මහත්තය - ගෝඨාභය මහත්තය දෙන්නගෙන් මුළු ලෝකෙම ඉන්න අහිංසක - නිහතමානී හොඳ මිනිස්සු වෙනුවෙන් මට(අපට) ඉක්මණටම කෙරෙන්න ඕනේ, ඔය 'දේශපාලන හිතවත් කම්'.. 'උඹ මාව බලාගනිං!! මං උඹව බලාගන්නං!!' - 'උඹ මගේ ඒව කියන්න එපා!! මං උඹේ ඒව කියන්නෙත් නෑ!!' කතා.. ඔක්කොම බල්ලට දාලා, බැරිවෙලා වත් උන් උන්ගෙ destination එකටම ගියොත්... මේ රට ආයි යටත් විජිතයක් කරලා පර සුද්දන්ගෙ හයියෙන් උන්ට අනික් හැමෝම පාගගෙන සදහටම බලේ ඉන්න හදාගත්තොත්... උන්ගෙ දැන් පෙන්නන 'හිතවත් කම්' මොකුත් නෑ!!! !!! !!! අන්තිමේ 'අයියල - මල්ලිල සෙට් එකටම' කුඩුවෙන්නම ගහනවා!!! !!! !!! බවත් හොඳටම දැනගෙන, උන් කරපු බලු වැඩ - වසල වැඩ - මංකොල්ල කාපුවා ඔක්කොම එළියට ඇදලා.. එල්ලන එවුන් එල්ලලා.. අනික් එවුන් අවුරුදු 50-60-70කට ඇතුළට දාලා.. 'රට ඇතුලෙ ඉඳන් රට කන - කන්න හදල දෙන' කාලකණ්නි රැළම එහෙම්පිටින් සුද්ධකරලා දාන එක තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ** මං 'රහත්' උනාට මං නොසෑහෙන්න වෙනස්!!! !!! !!! මං 'full scale' දුවනවා!!! !!! !!! :D:D මං කිසීම කෙනෙකුට.. සතෙකුට - හතුරෙකුට වත්.. දුකක් - කරදරයක් - නරකක් වෙනවට කැමති නෑ!!! !!! !!! අහිංසක - අසරණ සත්තුන්ට.. අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ට.. දැණුවත්ව දුකක් - කරදරයක් - නරකක් වෙන්න ඇරලා බලං ඉන්නේ නැහැ වගේම, එහෙම එවුන්ට / අයට දුකක් - කරදරයක් වෙලා දැක්කොත් මොකුත්ම කරගන්න බැරිනම් මිසක් දාල යන්නෙත් නෑ!!! !!! !!! මට බැරිවුණත් පුළුවන් අයගේ උදව් අරං හරි යමක් කරන්න බලනවා!!! !!! !!! හැබැයි මං 'මනුස්ස' කියන තත්වයට ගැළපෙන්නෙ නැති / complied නැති අමු තුප්පහි කාලකණ්නින්ව නලවන්නෙත් නෑ!!! !!! !!! :growl::growl: උන්ව Shutdownම විතරයි!!! !!! !!! ඔලුව කුඩුවෙන්නම තියන්න පුළුවන් නම් first choice එක ඒක තමයි!!! !!! !!! අහුවුණොත් මරං කන්න උනත් ඉඩ තියනවා!!! !!! !!! :growl::growl: ඒ උන් හන්ද අනික් අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ට වෙන හානියයි, නිරපරාදේ energy drain වෙන එකයි, කියන කාරණා 2ම නිසයි!!! !!! !!! මාව හැදිල තියෙන්නෙ / හදල තියෙන්නෙ ඔක්කොම කොනක ඉඳල Rectify කරන්නයි කියන එක ඇඟේ තියනවා!!! !!! !!! එතනදි අමු - තුප්පහි - කාලකණ්නින්ගෙ අතට බලය යන එක, උන්ට හිතේ හැටියට රඟන්න දීලා අකුලගෙන බලං ඉන්න එක, මුළු ලෝකෙම ඉන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ට.. අහිංසක - අසරණ සත්තුන්ට.. ඉතාමත් හානිකරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකයි.

    අන්න එහෙම 'රට ඇතුලෙ ඉඳන් රට කන - කන්න හදල දෙන' කාලකණ්නි රැළ ඉස්සෙල්ලම shutdown කරලා, ඊළඟට ඔය 'ලොකු ලොකු රටවල් වල ලොකු ලොකු පොරවල්' එළියෙ ඉඳන් හැඬලුවට උන්ට මේ රටට මොන ලබ්බක් වත් කරන්න බැරිවෙන්න රටේ security එකත් full tight කරනකම්, මේ රටේ අනාගතය සුරක්ෂිත නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ඒ ටික ඉස්සෙල්ලම කරගෙන, අන්තිමට මුළු ලෝකෙම ඉන්න 'ලොකු ලොක්කොන්ගෙ' (ජනාධිපති - අගමැති - මැති ඇමතිලගෙ) මාර්ගයෙන් දැන් ලෝකෙ සිද්ධවෙන full චාටර් cases ඔක්කොම... wholesale එකේ සත්තු මරණ meat industries - ගොං මිනිස්සුන්ගෙ බිලි පූජා / යාගහෝම - ගොං තම්බි අනික් ආගම්වල එවුන්ගෙ බෙලිකපන සීන් වගේ දේවල් ඔක්කොම... හැකි ඉක්මණින් නතරකරගන්න පුළුවන් උනොත් මිසක්, උඹල කොච්චර සිල්වත් - සද්ගුණවත් - අහිංසක - නිහතමානී - හොඳ එවුන් උනත්, උඹල මගේ(අපේ) උපකාරයෙන් උඹලගෙ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන - හරියට රහත්වෙලාම හිටියත්, උඹලගෙ අනාගතත් සුරක්ෂිත නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :sorry::sorry: :(
    ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙක ඉපදුණයි කියන්නෙම අමු වහක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :dull::dull:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Damith උඹ වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන් මචං. තමන් විශේෂ තත්වයකට පත්වෙලා හරි තමන්ට අසාමාන්‍ය හෝ විශේෂ බලයක් තියනවා කියල දැනෙන එක මානසික ලෙඩක්. එක්තරා මෝහයක්. උඹට ඉක්මනටම සනීපවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Damith උඹ වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන් මචං. තමන් විශේෂ තත්වයකට පත්වෙලා හරි තමන්ට අසාමාන්‍ය හෝ විශේෂ බලයක් තියනවා කියල දැනෙන එක මානසික ලෙඩක්. එක්තරා මෝහයක්. උඹට ඉක්මනටම සනීපවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    මට තියෙන්නෙ මානසික ලෙඩක් කියල හිතෙන තොට තියෙන්නෙ මේ ලෝකෙ බෙහෙත් නැති ලෙඩක්!!! ඒකට බෙහෙත් ගන්න තොට අපායටම යන්න වෙනව!!! !!! !!! හැබැයි උඹ යන්න ඕනෙත් නැහැ. ඒ ගෙනියන.. බෙහෙත් දෙන.. ඔක්කොම Nature එක කරනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 12-13-2019 04:44 PM ube ammata hukaganin ponnaya- elakiri thanikada peramuna
    FB එකේදි කියපු කතා.. 12-13-2019 04:11 PM pissek bn umba

    මං මේ මෙහෙම ඇවිල්ල තියන ඒවා publish කරල යන්න කියල ආව... :lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා, මේ post එක ඇත්තටම සෙට්වෙන්නෙ මෙන්න මේ https://www.facebook.com/damith.kariyawasam.9/posts/2666825583382629 post එකටයි. අපි මේකෙන් පස්සෙම අර මං කළින් කියපු graphical post set එකට යමු. මොකද, මේ කරුණු නැතුව ඒ graphical post එකේ ඉතුරු ඒවා ඔහෙලට පැහැදිළිව තේරුම්ගන්න බැරිවෙයි!!! ඒකයි.

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්ත සංසාර කතාවෙ බරපතළ කම 'භයානක සැඩපහරක්' උපමා කරගෙන දැක්වුයේ ඒ කාලෙ මේ ඇත්ත කතන්දරය තෝරලා දෙන්න වෙන විදියක් නොතිබුණු නිසයි!!! !!! !!! නැත්නම් මෙතන ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මහා බලගතු චුම්බක ක්ෂේත්‍රයකට සියලු දේම ඇදිලා යන කතන්දරයක් තමයි!!! !!! !!! :oo:;) මේ මුළු සක්වළේම ක්‍රියාත්මක වෙන්නෙත් අන්න ඒ 'ඇදිල යන' කතන්දරයම තමයි!!! !!! !!! එතකොට මුළු විශ්වයේම තියන සක්වළවල් හැම එකකම සිද්ධවෙන්නෙත් ඒ ඇදිල යන කතන්දරයම තමයි!!! !!! !!! ;) :):)

    ** ඉන්ඩලකො. ඒ මුළු විශ්වයේම තියන සක්වළවල් වල.. නැත්නම්, මුළු විශ්වයේම.. ක්‍රියාත්මක වෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට හැරෙන්න වෙන කාටවත්ම හොයල දැනගන්න බැරි ඇත්ත කතන්දරය, මං ඔය මහා විද්‍යාඅඥයො.. big bang කාරයො.. මැවුම් කාරයො.. මොකුත් නොදන්න එවුන්.. මොකුත් හිතාගන්න බැරි එවුන්.. හැමදෙනාම වෙව්ලලා වෙව්ලලා සහලවෙලා උණගන්න ගාණටම දිගහැරලා දාන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :D:D ඒ ගැනත් ලාවට ලාවට කරුණු කියලා 'සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා' කිව්වෙ මොකක් ගැනද කියල ලියන්න ගියපු පාර තමයි මාව මේ කරකවල කරකවල වෙන වෙන ඒවා තොගයක්ම ලියන්න දැම්මෙ!!! (මේ 'වැඩේ' හැටි එහෙම තමයි!!! :yes: මට ප්ලෑනක් අනුව යන්න වෙන්නෙ 'Interrupts' නැත්නම් විතරයි. නැත්නම් මොන මොනව ලියවෙයිද කියල මං වත් දන්නෙ නෑ!!! !!! !!! :D:D) දැන් නම් ඒ ලියවෙන්න ගත්තුවා ඉවරයි වගේ. ඉතිං ආයි 'සබ්බේ (ලබං :baffled::P)...' එක ලියන්න සෙට්වුනාම ඒකට මුළු විශ්වයේම කතන්දරයත් අමුණලා, මුළු ලෝකෙම එවුන් එකසැරේ නස්පුක් වෙලා යන්නම දෙන්න තමයි දැන් plan / schedule වෙලා තියෙන්නෙ!!! :lol::lol:}

    ඉතිං අන්න ඒ චුම්බක ශක්තිය නිසා ඇදිල යන එක සිද්ධවෙන්නේ එකම අතකට නිසා... ඒ magnetic field එකේ dragging force එක / drag එක unidirectional නිසා... Nature එක negative positive වෙනකොට {ඒ negative positive වෙන එක ඇත්තටම 'ඍතු නියාම' නැත්නම් ග්‍රහලෝක - ග්‍රහවස්තු වල බලපෑමයි.. 'ධම්ම නියාම' නැත්නම් 'ධර්මතාවය' විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර අනික් විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර වලට ඇතිකරන බලපෑමයි.. එකට එක්කහු වුණාම ඉබේම සිද්ධවෙන දෙයක්!!! !!! !!! පස්සෙ හොඳටම පැහැදිළිවෙයි.} උඹල අපි හැමෝගෙම ජීවිත මහමූද මැද්දෙ තියන නැවක ඉන්න එවුන්ගේ වගේ උනාට, මේවා හැමතිස්සෙම එක පැත්තකට බරයි!!! !!! !!! ඒ කිව්වෙ, නැව නම් තියෙන්නෙ වතුරෙ නිසා ඒක රළපහරත් එක්ක ඉහළට පහලට දෙපැත්තටම ගියාට, උඹලගෙයි අනික් සත්වයන් හැමෝමයි ජීවිත drag එක නිසා පහළට ගියොත් ගියාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :sorry: මොකද, ඇත්ත සංසාර කතාවෙදි 'මහ මූද මැද්දෙ තියන නැවක වගේ' වෙන්න... පහළට ගියාම ආපහු උඩටත් ඇදලා ගන්න... ස්වභාවයෙන්ම සංසාර කතන්දරයට උඩ පැත්තෙන් ක්‍රියාත්මක වෙන 'බලයක්' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( ඒ නිසා 'සංසාරගත සත්වයෝ' නැත්නම් 'වෙන වෙනම / individual සංසාර කතන්දර' සේරම, යටට.. යටට.. යටටම යනවා මිසක් උඩට ඒමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :dull::dull:

    අන්න ඒ නිසා සංසාරගත සත්වයන්ට 'උඩට එන්න' අංශුමාත්‍ර වශයෙන් හරි උපකාරයක් ලැබෙනව නම් ලැබෙන්නේ, ඊට ඉහළ මට්ටමක ග්‍රහ ලෝකයක ඉඳලා පහළට වැටිච්ච, ඉපදිච්ච ගමන්ම වගේ සත්වයන්ගෙන්ම තමයි!!! !!! !!! ඒකත් ඒ අලුත උපන් සත්වයාගේ භවය චාටර් වෙනකම්.. ඒ සත්වයත් පහළට පහළට ඇදිලා යනකම්.. ඌට වඩා පහළින් ඉන්න සත්වයන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියට 'වතුර' කවදාවත් උඩ ඉඳලා පහළට / pressure වැඩි තැන ඉඳලා අඩු තැනට මිසක් පහල ඉඳලා උඩට / pressure අඩු තැන ඉඳලා වැඩි තැනට ගමන්කරන්නේ නැහැ වගේම... 'විද්‍යුත් ශක්තිය' කවදාවත් potential එක වැඩි තැන ඉඳලා අඩු තැනට මිසක් අඩු තැන ඉඳලා වැඩි තැනට ගමන් කරන්නේ නැහැ වගේම... තමයි!!! !!! !!! *{ඔන්න ඔය නිසාම 'මිනිස්සු' වෙච්ච උඹලට ගොං සංඝයෝ කියන විදියට 'දෙවියන්ට' පින් ධෙන්න - 'දෙවියන්ට' පින් අනුමෝදන් කොරන්නත් බෑ!!! !!! !!! :no::no: :lol::lol: දෙවිවරු ස්වභාවයෙන්ම මිනිස්සුන්ට වඩා පින්වන්තයි!!! !!! !!! ඒක වෙනස් වෙන්නේ එතනට මාර්ගඵලත් සම්බන්ධ වුණොත් විතරයි!!! මොකද මනුස්සයෙක් මාර්ගඵල ලැබුවොත් විතරක් එයා ඊටවඩා මාර්ගඵල මට්ටමින් අඩු හා මාර්ගඵල ලබා නැති සියලු දෙවිවරුන්ට වඩා පින්වන්තයි!!! !!! !!! අන්න ඒ මිනිස්සුන්ට විතරක් දෙවියන්ට පින්දිය හැකියි!!! 'පින් අනුමෝදන්' නෙවෙයි, ආශීර්වාද කළ හැකියි!!!}

    එතකොට ස්වභාවිකවම හැමදාම පහළට පහළට පහළට විතරක් ක්‍රියාත්මක වෙන සංසාර කතන්දර වල වෙනසක් සිද්ධවෙනවා නම් සිද්ධවෙන්නේ, සම්මාසම්බුද්ධත්වයට හෝ සක්විති රජ පදවියට පත්වීමට උත්සාහ කරනා සත්වයන් හන්දාම විතරයි!!! !!! !!! අන්න ඒ සත්වයන් හැම දුකක් වේදනාවක්ම ඉවසා දරාගෙන කරන මහා වීර්යයෙන් - මහා කැපකිරීමෙන් - උත්සාහයෙන් ගොඩනැගෙන අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තිය නිසා, කාලයක් ගතවෙනකොට ඒ සත්වයන් සිටිනා ලෝක වල Nature එකේ බලපෑම negative positive වෙවී පහළට පහළට යන එක ටිකෙන් ටික නතරවෙලා, negative positive වෙවී එකම මට්ටමේ රැඳිල හිටින්න.. පුණ්‍යශක්තිය තව තවත් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න negative positive වෙවී ටිකෙන් ටික ඉහළටම යන්න.. පටන්ගන්නවා!!! !!! !!! ඒ සත්වයන් තමන්ගේ අරමුණු වලට ලංවෙන්න ලංවෙන්න.. එයාලගෙ 'පාරමිතා' සම්පූර්ණ වෙන්න වෙන්න.. ඒ සත්වයන් සිටිනා ලෝක වලට ආසන්න ලෝක වලත් ඒ විදියටම සිද්ධවෙන්න ගන්නවා!!! !!! !!! හැබැයි, ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නම් උන්වහන්සේ පිරිණිවන් පාලා පරම්පරා 2-3ක් ගතවෙනකම් පොඩ්ඩක් 'බ්‍රේක් එකේ ඇවිල්ල' (හෙමින් හෙමින් වැඩිවෙලා) හරි.. සක්විති රජ කෙනෙක් නම් එතුමා කලුරිය කරපු සැණින් හරි.. ආයෙමත් ඒ සංසාර කතන්දර ඔක්කොම සුපුරුදු පරිදි negative positive වෙවී පල්ලම් බහින්න පටන්ගන්නවා!!! !!! !!!

    සංසාරගත සත්වයන් හැමෝටම එකම විදියට බලපාන.. 'සංසාර අණතුරෙන්' වැඩිම හරියකට වගකියන.. ඔන්න ඔය 'එක එක ග්‍රහලෝක වලට අදාළ average ශක්ති මට්ටම් කාලෙන් කාලෙට වෙනස්වන සිදුවීම' අපිට මෙන්න මේ විදියට graphically පෙන්විය හැකියි!!! ;) :):)
    thumbnail


    මෙතනදි ඇත්තටම සිද්ධවෙන්නෙ ඔන්න ඔය 'පැදුරක්' වගේ පෙන්නලා තියන ඒ average ශක්ති මට්ටම ග්‍රහයො කැරකෙද්දි රටාවකට අනුව ඉහළ පහළ යන එක තමයි!!! !!! !!! එහෙම ඉහළ පහළ යන අතරෙ ඒක ටිකෙන් ටික පහතට බහිනවා!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හෝ සක්විති රජ කෙනෙක් පහළවීමට ලංවෙනකොට ඒ පහතට බහින එක ටික ටික අඩුවෙලා එහෙමම නතර වෙලා, ඊළඟට රටාවට ඉහළ පහළ යන අතරෙ උඩට උඩට ඉස්සෙන්න ගන්නවා!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් / සක්විති රජ කෙනෙක් ලෝකයට පහළවීමට ලංවෙන කොට මුළු ලෝකයම වෙනස්වෙන්නේ අන්න ඒකයි!!! !!! !!! හැබැයි ඒ බලපෑම තියෙන්නෙ අදාළ ග්‍රහලෝකයටයි ඊට ආසන්නම ග්‍රහලෝක වලටයි විතරයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයක පහළවෙලා උන්වහන්සේගේ 'බුද්ධ කෘත්‍ය' ඉටුකරන කාල සීමාවෙදි නම් ඔය කතන්දරය නොසෑහෙන්න වෙනස්වෙනවා!!! !!! !!! ඒ කාලෙට මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් වල ඉන්න 'කෙළෙස් අඩු' සත්වයන්ට, තමන්ට againstව තමන් target වෙලා ක්‍රියාත්මක වෙන පුරාණ කර්ම නැති (ඒ කියන්නෙ පෙර ජීවිත වල පව් පාපකර්ම කරලා නැති) - තමන්ගෙ ජීවිත කාලය තුලත් පව් පාපකර්ම වලින් වැළකිලා ඉන්න සත්වයන්ට, ග්‍රහයො කොච්චර කරකැවුනත් 'පැදුරු වහලෙ එලලා' වගේ වෙනවා!!! !!! !!! අර "~කිං කරිස්සන්ති තාරකා" (තාරුකා මොනව කරන්නද??) කියපු විදියටම වැඩේ වෙලා, ඒ කෙළෙස් අඩු සත්වයන් ග්‍රහ බලපෑම් වලින් - සංසාර අණතුරෙන් - පුරාණ කර්ම වලින් සේරගෙන්ම නිදහස්වෙලා, උඩටම ගිහිං රැඳිල හිටිනවා!!! !!! !!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්නේ අන්න ඒ හන්දයි!!! !!! !!! :yes::yes: ඒ කාලෙට පල්ලම් බහින්නෙ පෙර ජීවිත වල බරපතළ පව් පාපකර්ම කරලා තියන.. තමන්ගෙ ජීවිත කාලය තුලත් පව් පාපකර්ම කරල තියන - කරන.. පව්කාර සත්වයන් විතරයි!!! !!! !!!

    එතකොට ඔය 'පැදුරෙ' ඉහළට නෙරල තියන නෙරීම් වලින් දැක්වෙන්නෙ ලොකු පුණ්‍ය ශක්තියක් ක්‍රියාත්මක වෙන ප්‍රදේශ.. පින් රැස්කරන සත්වයන් සිටින ප්‍රදේශ.. නැත්නම් positive regions තමයි!!! !!! !!! ඒකෙම අනික් පැත්ත, පහතට නෙරල තියන නෙරීම් පුණ්‍ය ශක්තිය හොඳටම පිරිහිච්ච - අමු තුප්පහි බලු වැඩ කරන වසලයෝ වැහි වැහැපු ප්‍රදේශ තමයි!!! !!! !!! හැබැයි සක්වළේ ඈතින්ම තියන ලෝකෙ, 'අකණිටා' බ්‍රහ්ම ලෝකෙදි.. නැත්නම් 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' අනාගාමී බ්‍රහ්ම ලෝකයෙදි / අසංඥ තලයෙදි.. 'පැදුරෙ' ඔහොම නෙරීම් මොකුත්ම නැති ගාණයි!!! මොකද ඒ ග්‍රහලෝකෙදි සත්වයන්ගෙ කර්ම ශක්ති වල වෙනසක් නැති ගාණයි!!! !!! !!! 'පැදුර' සමතලයි!!! පහල ලෝක වලට එන්න එන්න ටික ටික ඒ නෙරීම් වැඩිවෙවී වැඩිවෙවී වැඩිවෙවී ඇවිල්ලා, මේ මනුස්ස ලෝකෙදි නම් ඒ නෙරීම් උපරිමයි!!! !!! !!! අපි ඔය 'පැදුර' මේ මුළු ලෝකයටම අදාළ වෙන විදියට ගත්තොත්, එතකොට උඩ අතට තියන ලොකුම නෙරීම මේ පුංචි ශ්‍රී ලංකාව තියන ප්‍රදේශය තමයි!!! !!! !!! අනික්වා පවින් වැළකුණු.. සාමකාමී - සැපවත් - සුවපහසු ජීවිත ගතකරන මිනිස්සු ඉන්න.. ධනවත් රටවල් තියන ප්‍රදේශ කිව හැකියි!!! !!! !!! පහතට තියන නෙරීම් ගොං තම්බි අනික් ආගම්වල එවුන්ගේ බෙලි කපන.. මහා පරිමාණයේ සත්ව ඝාතන කෙරෙන meat industries ක්‍රියාත්මක වෙන.. බිළිපූජා තියන ගොබ්බ මිනිස්සු ඉන්න.. රටවල් තියන ප්‍රදේශ කිව හැකියි!!! !!! !!! 'පැදුර' ලංකාවට විතරක් අදාළ වෙන විදියට ගත්තොත්, ඉහළට තියන ලොකුම නෙරීම මේ මං තුමා ඉන්න හරිය.. ;):D ඊළඟට රුවන්මැලි සෑය - දළදා වහන්සේ වැඩසිටින ප්‍රදේශ.. විදියට ගතහැකියි!!! !!! !!! **{ධාතුන්වහන්සේලා passive resonators මිසක් active power sources නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} එතකොට පහළට තියෙන්නෙ මට දමාගෙන ඇරලා නැතිභංග වෙන්නම කෙළවගෙන සිටින කාලකණ්නි ඉන්න.. :rofl::rofl: Whole sale එකේ හරක් - ඌරො - කුකුල්ලු මරණ කාලකණ්නි ඉන්න.. රනිල් - රාජිත - මංගල වගේ අමු තුප්පහි කාලකණ්නි ඉන්න.. ප්‍රදේශ හැටියට ගත හැකියි!!! !!! !!! පැහැදිළියි නේ?? :):)

    ඔතනදි ඔන්න ඔය negative regions වල ඉන්න සත්වයන්ට වේගයෙන් කෙළවෙනවා!!! !!! !!! :oo: :shocked::shocked: මොකද, external fields වල බලපෑමට උන්ගෙ භව බලාගෙන ඉන්දැද්දී වණවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :sorry: භාග්‍යවතුන්වහන්සේ "පතිරූප දේස වාසෝච - පුබ්බේච කත පුඤ්ඤතා~" එකෙන් කිව්වේ අන්න ඒ ගැනයි!!! !!! !!! Positive regions වල ඉඳීම යහපතක්ම තමයි!!! ඒ regions වල උපදින්නෙත් 'පෙර පින්'.. හොඳ පුණ්‍ය ශක්තියක් ඇතුව ඉපදුණොත් තමයි!!! !!! !!! එතකොට උන්වහන්සේ "අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා" එකෙන් කිව්වෙත් ඒකම තමයි!!! !!! !!! පව්කාර - අමු තුප්පහි වැඩ කරන වසලයන් ආශ්‍රය කරන්න එපා!!! උන් අහලකවත් ඉන්න එපා!!! තොපිට කෙළවෙනවා!!! !!! !!! පුලුවාන් තරම් පවින් වැළකිච්ච - ධාර්මික මිනිස්සුන්වම ආශ්‍රය කරපල්ලා!!! පවින් වැළකිච්ච - ධාර්මික මිනිස්සුන්ටම කිට්ටුවෙයල්ලා!!! හරිය?? :cool::cool: එතකොට භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගැනීම දුෂ්කර කෙනෙක් නම් ධර්මය අවබෝධ වෙනකම් කල්‍යාණ මිත්‍රයන් (ධර්මය අවබෝධ කරගත් - අරහත්වය සාක්ෂාත් කරගත් අය) ඇසුරේම ඉන්න!!" කියලා කිව්වෙත් ඕකම තමයි!!! !!! !!! ඒ බොළාට කෙළවීමට ඇති සම්භාවිතාවය පුලුවාන් තරම් අඩුකරවීමට සහ ඒකෙන් බොළාගෙ භව පොඩ්ඩක් හරි settle වෙලා බොළාට ධර්මය අවබෝධ කරගැනීමටත් හැකියාවක් ඇතිවීමටයි!!! !!! !!! {ඒත් හැබැයි බොලාට කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: මොකද, ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය ප්‍රඥාවත් තියන පින්වන්ත මිනිස්සු.. දිට්ඨිසම්පන්න මිනිස්සු.. ලෝකෙ ඉන්නෙ '0'ක් විතර තමයි!!! !!! !!! :P :lol::lol:}

    එතකොට ගොඩාක් දුරින් තියන අරූපාවචර බ්‍රහ්ම ලෝක වලදී ඔය 'පැදුර' ඉහළ පහල යනවා ගොඩක් අඩුයි!!! !!! !!! මොකද, දුර නිසාම ඒ ග්‍රහලෝක වලට අනික් ග්‍රහලෝක වලින් තියන බලපෑම හරි අඩුයි!!! ඒ වගේම ඒවයිදි 'පැදුර' පහළට ඇදෙන්න ක්‍රියාත්මක වෙන ප්‍රධාන චුම්බක ශක්තිය, dragging force එකත් අන්තීම අඩුයි!!! ඒ නිසා ඒ ලෝකවල ඉපදෙන සත්වයන් පල්ලම් බහින්නේ ගොඩාක් හෙමින් හෙමින් තමයි!!! කල්ප කල්ප ගණන් ගතවිය හැකියි!!! !!! !!! ඒ අතරවාරයේ සක්වළ විනාශවෙන කාලෙට ආභස්සර තත්වයට පත්වෙනවා!!! ආයිමත් ලෝක හැදුණම ඒවට සෙට්වෙනවා!!! අන්න එහෙමයි!!! !!! !!! හැබැයි ඒ dragging force එක පහළ ලෝක වලට එන්න එන්න වැඩිවෙවී ඇවිල්ලා, මේ මනුස්ස ලෝකෙදි උපරිමයි!!! !!! !!! අම්බානටම වැඩියි!!! !!! !!! මේකෙදි චුට්ට ගැස්සුනොත් සුස්.. බුස්.. ගාණකොට 'උඹ 'අපාය ලෝකෙක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :baffled::baffled: :lol: ඒ වගේම මේ ලෝකෙදි අනික් ග්‍රහයො හන්ද වෙන deflection එක, average ශක්ති මට්ටම ඉහළ පහළ යාමත් උපරිමයි!!! !!! !!!

    අන්තිමට, ග්‍රහයො කැරකෙද්දි average ශක්ති මට්ටම ඉහළ පහළ යනවත් එක්කම එතන තව මහා බරපතළ කතන්දරයකුත් සිද්ධවෙනවා!!! !!! !!! :oo::oo: Average ශක්ති මට්ටම (පැදුර) ඉහළට ඉහළට යනකොට ලෝකෙ ඉන්න සත්වයන් සියලු දෙනාටම පොදුවේ ඇතිවන සහනය, උන්ගෙ ශාරීරික මානසික ක්‍රියාකාරීත්වයන් ඉබේම යහපත් වීම හන්දා, උන් ඔක්කොගෙම 'භව' (individual electromagnetic fields) ඉබේම කුඩාවෙන්න ගන්නවා!!! !!! !!! එතනදි -Ve නෙරීම් / Negative regions වල ඉන්න අන්තීම පව්කාර එවුන්ගෙත් භව චුට්ට චුට්ට හරි කුඩා වෙනවා!!! !!! !!! +Ve නෙරීම් / Positive regions වල ඉන්න සත්වයන්ගේ නම් භව whole sale එකේ (මහා පරිමාණයෙන්) කුඩා වෙනවා!!! !!! !!! අන්න එතකොට සමස්ථයක් හැටියට මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙවී තිබුණු negative force එක අඩුවෙන අතරේ positive force එක හෙණට වැඩිවෙනවා!!! !!! !!! ලෝකෙ negative forces defeat කරගෙන positive forces නැගී සිටිනවා!!! !!! !!! 'අධර්මය' යටපත් කරගෙන 'ධර්මය' නැගී සිටිනවා!!! !!! !!! :):) ඒ විදියටම average ශක්ති මට්ටම (පැදුර) පහළට පහළට යනකොට ලෝකෙ ඉන්න සත්වයන් සියලු දෙනාටම පොදුවේ ඇතිවන ශාරීරික මානසික පීඩනය / අසහනය, උන්ගෙ ශාරීරික මානසික ක්‍රියාකාරීත්වයන් ඉබේම අයහපත් වීම හන්දා, උන් ඔක්කොගෙම 'භව' (individual electromagnetic fields) ඉබේම ලොකුවෙන්න ගන්නවා!!! !!! !!! එතකොට +Ve නෙරීම් / Positive regions වල ඉන්න උපරිම පින්වන්ත සත්වයන්ගෙත් භව චුට්ට චුට්ට හරි ලොකු වෙනවා!!! !!! !!! -Ve නෙරීම් / Negative regions වල ඉන්න එවුන්ගේ නම් භව whole sale එකේ ලොකු වෙනවා!!! !!! !!! අන්න එතකොට සමස්ථයක් හැටියට මුළු ලෝකෙම positive forces අඩුවෙලා negative forces වැඩිවෙනවා!!! !!! !!! Positive forces defeat කරගෙන negative forces නැගී සිටිනවා!!! !!! !!! 'ධර්මය' යටපත් කරගෙන 'අධර්මය' නැගී සිටිනවා!!! !!! !!! :(:( අනික, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් නැති කාලෙකට එහෙම හරි ලෝකෙ අධර්මය යටපත්කරගෙන ධර්මය ඉස්මතුවීමක් සිද්ධවෙනවා නම් සිද්ධවෙන්නේ, මේ 'අපේ වැඩේ' වගේ දෙයක් ක්‍රියාත්මක වුණොත්... මුළු ලෝකෙම ඉන්න පව්කාර හා අහිංසක සත්වයන් ඔක්කොගෙම කර්ම ශක්තියත් එක්ක 'හැරෙන්න පුළුවන්' කර්ම ශක්තියක් තියන පිරිසක් මැදිහත්වුණොත්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :yes::yes: නැත්නම් ග්‍රහයො කොච්චර කරකැවුනත් ලෝකෙ හැමදාටම රජකරන්නේ අධර්මයම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :dull::dull: ඔක්කොටම වඩා, දැන් මේ ලෝකෙ ඇනීගන ඇනීගන ඇනීගන යන විදියට ලෝකෙ total negative force එක අපේ strength එක ඉක්මවා ගියොත්, ඒත් බොළා ඔක්කොම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිල්වත් - ගුණවත් - සද්ගුණවත් - පින්වත් මොකත් / මොකිත්, සියලු ධර්ම කාරයො කාරියො - සියලු අවබෝධ කාරයො කාරියොත් ඇතුළුව, අපායටම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :(:(:( :lol::lol: ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන්නේ අන්න එහෙමයි!!! !!! !!! :yes::yes: :cool:

    ** මං පහුගිය ටිකේ දාපුවයි "පුලුවාන් ඉක්මණට මේ ලෝකෙට කෙළවීගෙන කෙළවීගෙන යන rate එක අඩුකරගන්න ඕනෙ!! ඒකට ගොං තම්බි අනික් ආගම්වල එවුන්ගේ බෙලිකපන ඒවා - whole sale එකේ සත්තු මරණ meat industries - බිළිපූජා තියන ඒවා හැකි ඉක්මණින් නවත්තලා දාන්න ඕනෙ!! මුළු ලෝකෙම කෙරෙන බෞද්ධ විරෝධී වැඩ ඔක්කොම නවත්තන්න ඕනෙ!! පාරම්පරික ශ්‍රී ලාංකික බෞද්ධ මිනිස්සු ලෝකෙ පුරාම පදිංචි කරවලා colonies හදන්නත් ඕනෙ!! ඒකට අපේ දේසපාලුවන්ගේ support එක ඕනෙ!!" අනං මනං කිව්වෙත් ඔන්න ඔය හන්දම තමයි!!! !!! !!! :cool::cool: දැන් ලෝකෙ කොහොමත් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ post එකේ,
    https://www.facebook.com/damith.kariyawasam.9/posts/2515798301818692 graphic එකෙන් පෙන්නපු විදියේ බැහැගන බැහැගන බැහැගන යන කතන්දරයක් නිසා, මං කියපු - කියන විදියටම මේ ලෝකෙ කෙරෙන්න ඕනෙ දේවල් නොකෙරෙනවා නම්, බොළා කාගෙ කාගෙත් අනාගත ජීවිත වලට අබ සරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool::cool:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මට තියෙන්නෙ මානසික ලෙඩක් කියල හිතෙන තොට තියෙන්නෙ මේ ලෝකෙ බෙහෙත් නැති ලෙඩක්!!! ඒකට බෙහෙත් ගන්න තොට අපායටම යන්න වෙනව!!! !!! !!! හැබැයි උඹ යන්න ඕනෙත් නැහැ. ඒ ගෙනියන.. බෙහෙත් දෙන.. ඔක්කොම Nature එක කරනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පිස්සා තමන්ට පිස්සු කියල පිළිගන්නේ නැහැනේ බං. :rofl::rofl::rofl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං අහල - කියවල තියන කරුණු අනුවයි, Theoretically වෙන විදියයි අනුව, මං මෙච්චර කල් හිතං හිටියෙ 'දේවදත්ත' සදා සොත්ති භවන්තුතේ කියලයි!!! !!! !!! :D:D

    ඒත් අද උදේ කෙනෙක්ගෙ FB post එකක තිබිල, බුදුහාමුදුරුවෝ, "~මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී 'පාණෙහි බුද්ධං සරණ උපේමි' යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු 'සට්‌ඨිස්‌සර' නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය" කියලා කියාපු කොටසක් දැක්ක!!!

    මං සාමාන්‍යයෙන් 'නවාංග ශාස්තෘ සාසනයෙන්'.. පිරිසුදු බුද්ධ දේශණා වලින්.. එහෙමත් නැත්නම් Genuine / Original content එකෙන්.. අපේ හාමුදුරුවෝම තෝරලා දීපුවා ඇරෙන්න වෙන මොකක්වත් පිළිගන්නෙ නැති නිසා මුළින් ඒ කොටස මට doubtful උනත්, පස්සෙ බැලුවම ඒ තියන කරුණු අනුව ඒක 'validation' pass!!! !!! !!! :):)

    ඉතිං, භාග්‍යවතුන්වහන්සේ ඒ කියල තියන 1) එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. 2) පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය. කියන කරුණු 2ට අනුව කාලෙකදි දේවදත්තත් සංසාර පැවැත්මෙන් අනිවා ගැලවෙනවා!!! !!! !!! (කාලෙ නම් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කල්ප කල්ප කල්ප වලින් තමයි!!! !!! !!!)

    එහෙම උනොත් දැන් 'සදා සොත්ති' වෙන්නෙ ධර්මය වළඳපු / අභිධර්ම කුණුහරුප හදපු - වදාරපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝ සෙට් එකයි... අතීතයේ ඒ අභිධර්ම කුණුහරුප හදාරපු - වදාරපු එවුණුයි... වර්තමානයේ ඒ අභිධර්ම කුණුහරුප හදාරන - වදාරන එවුණුයි... අනාගතයෙදිත් ඒ අභිධර්ම කුණුහරුප හදාරන - වදාරන එවුණුයි... 'ඇත්ත කතාවට' againstව මට ඇරපු - ඉදිරියෙදිත් අරින කාලකණ්නියි... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: :D

    Full ආතල්. :lol::lol:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පිස්සා තමන්ට පිස්සු කියල පිළිගන්නේ නැහැනේ බං. :rofl::rofl::rofl:


    අද වෙනකොට සත්‍ය ධර්මය මතු කරලා දෙන ස්වාමින් වහන්සේලා අපේ රටේ වැඩ ඉන්නවා. ඒ වෙනුවෙන් උන් වහන්සේලා ලොකු උත්සහයක් දරනවා. බන අහල, පොත් පත් කියවල දැනුම හදාගෙන ඒකෙන් ඔලුව උදුම්මාගෙන ඉන්න මේ වගේ මානසික ඩයල් නිසා සත්‍ය ධර්මය හෑල්ලු වෙලා තියෙන්නේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 01-04-2020 08:01 PM aa mal pannayaa. kaalekin dakke
    මේ රට, ලෝකෙ සහ හැමෝගෙම... 01-03-2020 02:05 PM අම්මට හුකාගනින් පිස්සු හුත්තා. තොගේ මොලේ Ś
    බුදුදහම විකෘති කරන... 01-03-2020 01:00 PM TD; LR; ekk dapn pako
    FB එකේදි කියපු කතා.. 12-26-2019 01:56 PM තොපේ පකේ ලංකාවට පොහොට්ටුවට කෙළවයි -45

    මං මේ මේවා දාපු කාලකන්ණින්ට උන්ගෙ කෙරුවාවල් නැවත නැවත මතක් කරගන්න හදල දීල යන්න ආව!!! :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 01-06-2020 07:52 PM බව් බව්.. ගර්ර්ර්ර් රෝර්ර්ර්ර්.. ගෝටාර්ර්ර#

    මේවා දාපු කාලකණ්නි දන්නව නේ උන් මේ දාපුවා ගැන!!! :D ඒ ඇති. :lol::lol:
    උන් මොක්කුද? කොහේ ඉන්න එවුන්ද? කියල හොයාගන්න දැනගන්න බැරිවෙන්න fake IDs වළින් හිටියට කිසීම ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! :rofl::rofl::rofl:

    කාලකන්ණින්ට මුල ඉඳළම කිව්ව විහින් කෙළවගන්න එපා කියල.
    Rep කපපු කාලකන්ණින්ට විතරක් නෙවෙයි, ගූ comments - ගූ tags දාපු.. මගේ threads demote කරපු.. PM කර කර සෙල්ලං දාපු.. කොයි එකාටත් - එකීටත් අදාළයි!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කළින් දාපු දේවදත්තගෙ case එකේදි දේවදත්ත 'සදා සොත්ති' වෙයි (කවදාවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරුව හිරවෙයි) කියල මං මුළින් හිතුවෙ මෙන්න මේකයි!!! කොහොමත් ඉදිරියෙදි තියෙන්නෙම සියලු ලෝක සත්වයෝ නස්පුක් වෙන දේවල් හන්ද මේකත් ඔන්න ඔහේ චුට්ටක් චුට්ටක් කියල දාන්නං.

    1) 'පොර' ඇරියෙ :lol: සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට!!! !!! !!! එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට ඇරලා භවයට කෙළවගත්තාම ඒක ආයි කල්ප කල්ප කල්ප ගණන් යනකම් reset වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට තියෙන්නෙ Extremely Powerful field එකක්!!! !!! !!! එහෙම එකකින් කෙළවගත්ත කියන්නෙ හෙණ දඩාර් damage එකක්!!! !!! !!! ඒ වගේ damage එකක් ආයි මළාට recover කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං කවදාහරි ඒක reset වෙනකම් ඒකෙන් හැදෙන තරමක් එවුන් ලෝකාන්ත නිරයෙ!!! !!! !!! :lol::lol:
    2) එතකොට එහෙම damage වෙච්ච භවයක් ආයි reset කරල දුන්නොත් ඒ තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි කාලෙන් කාලෙට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන එක කවදාවත් ඉවරයක් නොවෙන නිසා පොරටත් කවදහරි ලෝකාන්ත නිරයෙන් ගැලවිලා උඩට එන්න නම් පුළුවන් වෙයි. හැබැයි පොරට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් කවදාවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා හැමෝම සමානයි!!! !!! !!! ඉතිං නිකමට හරි 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්' සම්බන්ධ දෙයක් ඒකගෙ ඔලුවට ගියොත්.. memories trigger උනොත්.. පොරට පොර කරපු කෙළි වැල නොකැඩී මතක් වෙන්න ගන්නව!!! !!! !!! Memories recall / refresh වෙන්න ගන්නව!!! !!! !!! ('චක්කංච වහතෝ පදං' case එක!!! !!! !!! ;)) එහෙම වෙනව කියන්නෙම ආයි භවය whole sale එකේ ඇනෙනව!!! !!! !!! ඉතිං පොර කොයි දිල්ලියක හිටියත් ඊළඟ instance එකේදි ආයිමත් 'ජබුං ගාල' අපාගත වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl:
    3) අන්තිමට කිසීම සත්වයෙකුට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සංසාර පැවැත්මෙන් ගැළවෙන්නත් බැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔතනදි මට 'පසේ බුදු' case එක අමතක වෙලා තිබුණ!!! වැඩියත් ඒ පසේ බුදු කෙනෙක් හැදෙන්නෙ කොහොමද?? ඒකට පෙරුම් පුරන්න ඕනෙද නැද්ද?? (Theoretically අවශ්‍ය නැහැ!!!) ඒ වෙනුවෙන් තියෙන්න ඕනෙ - කෙරෙන්න ඕනෙ මොනවද?? කිසීම දෙයක් ගැන මට hints තිබුණෙත් නැහැ!!! අනික ඒ කාලෙ මට ඔයිට වඩා දේවල් හිතුණේ.. හිතන්න උවමණාවක් ආවේ.. මොකුත් නැහැ!!! !!! !!! 'අපේ' කස්ටිය ඒවා control කළා / limit කළා කියල තේරුණේ පස්සෙ පස්සෙ.}
    ඉතිං ඔන්න ඔය කරුණු 3 නිසා දේවදත්ත ෆිනිතෝ බව මට බැලූ බැල්මටම පෙනුණා!!! !!! !!! :D:D අනික, "දේවදත්තව බේරගන්න මං අසුචි වළකට වැටිච්ච කෙනෙක්ව ගොඩගන්න ඒකගෙ ඇඟේ අසූචි ගෑවිච්ච නැති තැනක් හොය හොයා වළ වටේ ඇවිද ඇවිද බලනව වගේ ලොකු උත්සාහයක් දැරුවා!!" කියලා බුදුහාමුදුරුවොත් කියල තිබුණ නිසා, 'බඩුම තමයි!!' කියලම හිතුණා!!! !!! !!! නැතිභංග වෙන්නම කෙළවෙන නිසා එච්චර try එකක් දුන්න මිසක්, නැත්නම් එහෙම එළවන්නෙ නැහැ නේ?? ඒකයි!!! !!! !!! ඉතිං මං කළින් දේවදත්ත ගැන කියපු හැම තැනකම පොර ඉවරෙටම ඉවරයි කිය කියා කිව්වා!!! !!! !!! :dull::dull:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Damith Kariyawasam; කාලකන්ණින්ට මුල ඉඳළම කිව්ව විහින් කෙළවගන්න එපා කියල. Rep කපපු කාලකන්ණින්ට විතරක් නෙවෙයි said:
    දමිත් කරුණාකරලා හොඳ Psychiatric කෙනෙක් හම්බ වෙලා ඔය මානසික අමාරුවට බෙහෙතක් ගනින් බං. මට හිතෙන්නේ උඹට ඇත්තේ neurosis ගණයට වැටෙන ලෙඩක් මිසක් බරපතල psychosis ගණයට වැටෙන ලෙඩක් නෙමේ වෙන්න ඕනේ. ඕක බෙහෙත් බීල සනීප කරගන්න පුළුවන්. උඹ හිතන්නේ උඹට අසාමාන්‍ය බලයක් තියනවා උඹට මොනවා හරි කියන හෝ කරන එකාට අනිවාර්යයෙන්ම රිටර්න් එක හම්බ වෙනවා කියලනේ. එහෙම වෙන්නේ නැහැ බං. උඹව විහිලුවකට ගන්නවට වඩා උඹේ තත්වය දැනගෙන ඒකෙන් ගොඩ එන්න උපදෙස් දෙන එක තමයි එලකිරි මෙම්බර්ස්ලගෙන් කෙරෙන්න ඕනේ. ඉක්මනට සනීප වෙලා වරෙන්.