මං අහල - කියවල තියන කරුණු අනුවයි, Theoretically වෙන විදියයි අනුව, මං මෙච්චර කල් හිතං හිටියෙ 'දේවදත්ත' සදා සොත්ති භවන්තුතේ කියලයි!!! !!! !!! :D:D
ඒත් අද උදේ කෙනෙක්ගෙ FB post එකක තිබිල, බුදුහාමුදුරුවෝ, "~මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක් මෙන් මෙවැනි බද්ධ වෛරයක් ඇති කරගෙන පාපකාරී...