හොඳයි! ඊළඟට, සංසාර පැවැත්මවල් පහළ ලෝක වලට එන්න එන්න සංසාරගත සත්වයන්ට හැදෙන පංචේන්ද්‍රිය වලින් එකතුවෙන දේවලුත් එකතුවෙවී සංසාර ප්‍රශ්ණය තව තවත් බරපතළ වෙනවා!!! !!! !!! 😯😯 මොකද, ඒ එකතුවෙන දේවල් (data) ඔක්කොම ඇවිල්ලා සත්වයන්ට දැනිච්ච / sense වෙච්ච සැණින් උන්ගෙ මානසික ක්‍රියාකාරීත්වය වෙනස්වීමට බලපාන...