ඉතිං යාළුලා, දැන් මේ වේළාම සුත්‍රයේ තියන 'පින් කතාවෙන්' දැනගන්න ලැබුණු කරුණු ටිකෙන් ඔහෙලට පැහැදිළිවම පේනවා ඇති නේද, මුළු මාර්ගඵල කතන්දරයම යන්නේ 'දිට්ඨිසම්පන්න බව' නැත්නම් 'දර්ශණ සම්පදාව' කියන මහා ප්‍රඥාවත් එක්කමයි කියන බව?? නේද??? 😉 ඒක තමයි. ඒ දිට්ඨිසම්පන්න බව නැති මොකෙකුටවත් - මොකියෙකුටවත් මේ...