ගමුද අපි අපේ Phone එකෙන් පට්ට Photos ටිකක් නෙමෙයි ගොඩක්
මේ කාලෙ ජංගම දුරකථන ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙන භාණ්ඩයක්. ඇමතුම් ගන්න විතරක් නෙමෙයි, කැමරාවක් වශයෙන්, mp3 Player එකක් වශයෙන් ලෙස.
සමහරක් දුරකතන වල, ඉහළ මෙගා පික්සල් ගාණක, හොඳ කාච සහිත, කැමරා තිබෙනවා. ඉහළ මතකයක් සහිතව තිබෙනවා. ඉතින්...