මචන් ලා දැන් දවස් දෙකතුනකට විතර කලින් මගේ ගෑණු ලමයගේ අක්කට පොඩි බබෙක් ලැබුණා.
:D පලවෙනි බබා තමා ඒ :love:.
මගේ වෙන්න Wife කිව්වා හොද නම් ටිකක් හොයලා දෙන්න කියලා:rolleyes::sorry:
ග,හ,කෙ,කො,හි,ද,න
තමා අකුරු ටික :nerd:
ගෑණු ලමයෙක් ට හරියන එකක් හොදේ :P
අනික ඒ පොඩි ගෑණු ලමයා කතෝලික
ඒකට ගැලපෙන...