කලක් බෙහෙවින් ආදරය කළ ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂය ඉතිහාසයේ දරුණුම පරාජයට ලක්විය !! 88-89 තරුණ සංහාරයෙන් යලි අළු ගසා නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණ පළමුව තම දේශපාලන ගමන ආරම්භ කරන්නේ යටිබිම්ගතවයි.පසුව කෙමෙන් සමාජයට ජ.වී.පෙ ඔසවා තැබුවේ කොලබින් කොලබ හතේ නෝනා මහත්වරු නොව ගමේ අහිංසක පංච මහා...